HELP - SLT data gift

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    යාලුවනේ මට SLT 4G ඉන්ටර්නෙට් කනෙක්ෂන් දෙකක් තියනවා. එකක ඩේටා ඉවර වෙලා. අනිකෙ වැඩිපුරත් එක්ක ඩේටා තියනවා. වැඩිපුර තියන එකෙන් අනිත් එකට ඩේටා ගිෆ්ට් කරන්න ක්‍රමයක් තියනවලු නේද? කොහොමද ඒක කරන්නෙ? එකවුන්ට් එකට ඔන් ලයින් ලොග් වෙලා GIFTING කියන ඔප්ෂන් එකට ගිහාම ඩේටා ලබන කෙනාගෙ Portal User Name* එක ඉල්ලනවා. ඒ විදිහටද ඩේටා ගිෆ්ට් කරන්නෙ?

    Portal User Name* එක හොයාගන්නෙ කොහොමද?
    4G එකට දීලා තියන නම්බර් එකට නෙමේද ගිෆ්ට් කරන්නෙ?
    ඩේටා ගිෆ්ට් කරන ඔප්ෂන් එකට ගෙවන්න ඕනද?
    ගිෆ්ට් ඩේටා යූස් වෙන්නෙ කොහොමද? නයිට් ටයිම් එකේදිත් ඉස්සෙල්ලම ගිෆ්ට් ඩෙටද ඉවර වෙන්නෙ?

    දන්න කෙනෙක් කරුණාකරලා උදවු කරන්න.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Mama danna tharamin nam api data gift karanawa kiyanneapi extra gb miladee aran thawa user kenekta gift karanawa. Ethakota apen salli kapenawa gb labena anik user ta keeyak wath charge wen na. Habai ehema gift karaddi kalin nam slt eken api gift karana gb pramanayama apitath free labena.
     
    • Like
    Reactions: Shamalin

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Mama danna tharamin nam api data gift karanawa kiyanneapi extra gb miladee aran thawa user kenekta gift karanawa. Ethakota apen salli kapenawa gb labena anik user ta keeyak wath charge wen na. Habai ehema gift karaddi kalin nam slt eken api gift karana gb pramanayama apitath free labena.

    මම හිතුවේ අපේ ඉතුරු ඩේටා ගිෆ්ට් කරන්න පුළුවන් කියල. එහෙම බැරිද ඒ කියන්නෙ.
    Thank you brother.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Router දෙකේ Sim දෙක මාරු කරන්න පුළුවන් :P

    SLTGo මේකේ register උනාම පුළුවන් මන් හිතන්නේ Sure නැ :no:

    සිම් දෙක මාරු කරන්න බෑ මචන්. රවුටර් දෙක තියෙන්නෙ ගෙවල් දෙකක. +