Questions Online orders via post ITEM එක ප්‍රින්ට්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    පොස්ට් එක හරහ එන්වන ඔන්ලිනෙ ඔර්ඩෙර් වල පිට කවරෙ item එක මොකක්ඩ කියල ප්‍රින්ට් කරන එක සෙල්ලෙර් ට request කරල නොදා ඉන්න පුලුවන්ඩ?

    එක කියවල පොස්ට් එකෙ උන් බඩු උස්සන්න පුලුවන් නේද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    පෝස්ට් එකේ උන් ශුවර් නැත්තං Fedex වගේ කුරියර් කෙනෙක්ගෙන් ගෙන්නගන්න

    මගෙනං මොන අයිටම් එකක් වත් උස්සල නෑ SLPOST එකෙන්
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    පෝස්ට් එකේ උන් ශුවර් නැත්තං Fedex වගේ කුරියර් කෙනෙක්ගෙන් ගෙන්නගන්න

    මගෙනං මොන අයිටම් එකක් වත් උස්සල නෑ SLPOST එකෙන්
    කූරිය මොකක්ඩ කියල තීරනය කරල එවන්නෙ සෙල්ලෙර් නෙඩ?
    අපිට තොරන්න එනව තමඉ එතකොට cost එක ගොඩක් වඩි නෙඩ
    ?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    බඩු නැතිවෙන්නෙ නෑ බන්. ට්‍රැකින් එක්කනේ එන්නේ ඉස්සරවගේ දැන් උස්සන කේස් නෑ. මොනවා ආවත් දැන් කස්ටම් එකෙන් කඩල බලල තමයි ටැක්ස් හදන්නේ. ගොඩක් එන ඒව සේන්ටෘල් පෝස්ට් එකට ගිහින් කඩල පෙන්නල ටැක්ස් ගෙවල අරන් එන්න ඔන