Online Payment පුළුවන් බැංකු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මේ දවස් වල Online Payment පුළුවන් බැංකු මොනවාද Debit Card එකක් ගන්න ?

    මම දැනට Com Bank Use කරනවා මාසේට ලක්ෂයක් පුළුවන් කිව්වා.
    BOC එකේ එක පාරකට 10000 පුළුවන් කිව්වා.

    HNB , NSB , NTB , People Bank වලින් එකක් Open කරන්න හිතුවා තව මොකක් ද හොදම Bank එක ?
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    උබට මේවා recommend කරන්න බයයි. හදිස්සියෙවත් බැංකුවේ උන් උබට මොනවා හරි කිව්වොත් උබ අපිව අල්ලා ගනී. ඉරිසියාවට චාටර් බැංකුවක් කිව්වා කියලා
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    NTB hodai...mobile bank internet banking siraa. customer service hodai anayak wen nathuwa un wede karala denawa.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ela
    උබට මේවා recommend කරන්න බයයි. හදිස්සියෙවත් බැංකුවේ උන් උබට මොනවා හරි කිව්වොත් උබ අපිව අල්ලා ගනී. ඉරිසියාවට චාටර් බැංකුවක් කිව්වා කියලා
    :D
    NTB hodai...mobile bank internet banking siraa. customer service hodai anayak wen nathuwa un wede karala denawa.
    ela
    ela
    ela
    ela
    habai unge malata credit card nam ganna epa
    hari
    Sampath use karanne un 6% gahanwa
    un block karala kiyanawa godak aya $ gewanna be kiyala kiyanne godak aya ungen pita ratata
    $ Gewanna Puluvanda Pita rata sites walata ungen ?
    most of the banks have now
    comm
    sampath
    hnb
    ndb
    ntb

    dan trend eka mobile apps and wallets ban
    Man Online Payment kivve $ gewana ewa ban Pita rata sites walata , Godak Bank walin dan Block karala tiynne. ow mobile wallests lasi ban man use karanne ipay eka patta Online Banking walata wada lasi
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Man Online Payment kivve $ gewana ewa ban Pita rata sites walata , Godak Bank walin dan Block karala tiynne. ow mobile wallests lasi ban man use karanne ipay eka patta Online Banking walata wada lasi
    Mata සම්පත් eken same day 50$ and 190$ payment 2k krnna dunne na. Card eka reject වුණා.
    FriMi card eken kara awlk wune na.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Mata සම්පත් eken same day 50$ and 190$ payment 2k krnna dunne na. Card eka reject වුණා.
    FriMi card eken kara awlk wune na.
    FriMi Card එක ගන්න NTB එකට යන්න ඕනේ ද ?