owata wena krama thiynawa.හැමෝම Online Payment බ්ලොක් කියන නිසා Bank එකේ Customer Care Call කරලා ඇහුවා. ඉස්සරහට බ්ලොක් කරනවා ද කියලා දැනට බ්ලොක් කරලා කිව්වා තියෙන්නේ සමහර ඒවා ලංකාවේ සල්ලි පිටරට යන නිසා මහා බැංකුවෙන් කියලා ලු තියෙන්නේ කියලා
මම අය ඇහුවා Web Card එකත් බ්ලොක් කරනවා ද ඇහුවා, ඉස්සරහට මහා බැංකුවෙන් කිව්වොත් බ්ලොක් කරනවා කිව්වා.
Online Payment බ්ලොක් කළාම Web Design /Hosting කරන අපි අනාතයි නේ Servers වලට Domain වලට මාස්පත Payment කරගන්න බැරි උනොත් ? එතකොට අපිට මොකද වෙන්නේ යකෝ මේක මාර වැඩක් නේ ? අපිට හිගා කන්න වෙනවා නේ


