මම දන්නා විදියට, මාසෙට යම්කිසි එයාල නීර්ණය කරන ගනුදෙනු ප්‍රමාණයක් (යම් මුදල් අගයක්) එන්නේ නැත්තන්, අපි එයාලට ගෙවන්න ඕනේ...ඒ නිසා තමයි ඔය පොඩි පොඩි කඩවල් වලින් කාඩ් එකෙන් බඩු ගද්දි එයාල සමහර වෙලාවට කියන්නේ 3% ක් එකතු වෙනවා කියලා..
බැංකුවෙන් අහපන් හරිම විස්තරේ..