ලංකාවේ බන් කොච්චර උනත් තාම ගොඩක් දෙනෙක් කාඩ් පේමන්ට් කරන්න දන්නේ නැනේ.
ඉතින් බන් ඒ වගේ උන්ට බෑන්ක් එකට සල්ලි දාලා ස්ලිප් එක එවන්න කියන්න තමා තියෙන්නේ.
ඒ වගේ දෙයකට ප්‍රයිමරි බෑනක් අකවුන්ට් එක පාවිච්චි කරන එක රිස්කිද? අලුතෙන් එකක් හදන්න වෙයිද ?
මොකද ඉතින් අපි රෙජිස්ටර්ඩ් කම්නිපැනිත් නෙවෙයිනේ.

මොකද බෑන්ක් එකෙන් කවදාවත් උඹේ විස්තර පිටට යන්නේ නැහැ 