##..ONLINE PHARMACY ..##

virajdanushka

Active member
  • Jan 9, 2009
    337
    107
    43
    colombo
    හෙම්බිරිස්සව ටක් ගාල හොද වෙන බෙහෙතක් කියපන්කො ( මට නිතර නිතර පීනසේ එනව බන්)
     

    GKD123

    Member
    Feb 24, 2009
    67
    2
    0
    ela wadak.

    machan mata sore throat awith voice eka naththatanama nathi wela inne, dan katha karaddi ridenawa witharai swollow karaddi naha. mehe doc kenek gawata yanna amarui bn patta ganan.

    over the counter drug ekak kiyandako. mama beterdin spray eka gahuwa. eeken nam wadi una witharai. dan sathi dekak wage adenawa
     
    • Like
    Reactions: Roxxx

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    හෙම්බිරිස්සව ටක් ගාල හොද වෙන බෙහෙතක් කියපන්කො ( මට නිතර නිතර පීනසේ එනව බන්)

    මටත් බන් එපා වෙලා ඉන්නේ .හැමදාම පීනසේ..ටිකක් ඇහැරෙන්න පරක්කු වුනොත් ඉවරයි :sorry:
    මටත් කියපන් මචන් ;)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පුතී මට සුදු වෙන්න බෙහෙතක් කියහන්කෝ :P ගෑනු ලමයෙක් සෙට් කර ගන්න සෙට් කර ගත්තොත් උබේ පාමසියෙන් කොන්ඩම් ගන්න හැමදාම එන්නම්:love::love:
     

    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    පුතී මට සුදු වෙන්න බෙහෙතක් කියහන්කෝ :P ගෑනු ලමයෙක් සෙට් කර ගන්න සෙට් කර ගත්තොත් උබේ පාමසියෙන් කොන්ඩම් ගන්න හැමදාම එන්නම්:love::love:

    wedi hariyak thiyenne boruwa muththe :yes: