Online Radio Station එකක් කරන්නේ කොහොමද ?

giniapaya

Member
Oct 8, 2008
202
2
0
Online Radio Station එකක් කරන්නේ කොහොමද ?

Free online radio station එකක් කරන්නේ කොහොමද කියල කාට හරි කියන්න පුලුවන්ද?
ලොකු උදුවක්. හැබැයි ෆ්‍රී තමයි ඕන කරන්නේ

දන්නේ නැත්නම් BUMP එකක්වත් දාල යන්න

ස්තුතියි
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Free online radio station එකක් කරන්නේ කොහොමද කියල කාට හරි කියන්න පුලුවන්ද?
    ලොකු උදුවක්. හැබැයි ෆ්‍රී තමයි ඕන කරන්නේ

    දන්නේ නැත්නම් BUMP එකක්වත් දාල යන්න

    ස්තුතියි

    එළකිරියේ ඉන්නවා සෝමපාල කියල නාකි කුකුලෙක්..... අන්න උට පි එම් එකක් දාහන් කෝ උ කියල දෙවි
     
    giniapaya

    Member
    Oct 8, 2008
    202
    2
    0
    SHOUTcast

    සර්වර් එකක් ඕන මචං......
    නැතුව බෑ

    There are two types Shoutcast and Icecast. Try searching for Shoutcast or Ice cast hosting.

    බුම්ප්

    Menna place eka....UK/USA servers free denawa, Winamp/VirtualDJ walin stream karanna puluwan...:yes:

    http://www.listen2myradio.com/

    එළකිරියේ ඉන්නවා සෝමපාල කියල නාකි කුකුලෙක්..... අන්න උට පි එම් එකක් දාහන් කෝ උ කියල දෙවි

    Bump
    buteka wadak jaua weva

    Thank you alll
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    තේරුමක් තියෙයිද කරලා? හැම Radio station එකක්මත් Online තියනවනේ දැන්. මිනිස්සු Online Radio අහනව අඩූයි.