Online Revenue Licence ආවෙ නැහැ

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    අවුරුදු කිහිපයක්ම කිසිම අවුලක් නැතුව Revenue Licence ඒක ගෙදරට ආව online renew කරහම.

    ඒත් මේ පාර මාර්තු 03 renew කරපු ඒක තාම ආවෙ නැහැ (අද අප්‍රේල් 25), 1919 න් ඇහුවම phone numbers දෙකක් දුන්න, ඒ එකක්වත් ආන්ස්වර් කරන්නෙ නැහැ.

    මේකට මොකක්ද මම කරන්න ඕන?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,257
    74,653
    113
    අවුරුදු කිහිපයක්ම කිසිම අවුලක් නැතුව Revenue Licence ඒක ගෙදරට ආව online renew කරහම.

    ඒත් මේ පාර මාර්තු 03 renew කරපු ඒක තාම ආවෙ නැහැ (අද අප්‍රේල් 25), 1919 න් ඇහුවම phone numbers දෙකක් දුන්න, ඒ එකක්වත් ආන්ස්වර් කරන්නෙ නැහැ.

    මේකට මොකක්ද මම කරන්න ඕන?
    Online eka 2 monthsda koheda valid neda? Podak iwasan hitapan.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,136
    1
    100,878
    113
    34
    Kalutara
    එහෙනම් ඔන්ලයින් ගන්නවට වඩා කිලෝමීටර් 5ක් පෙට්‍රල් පුච්චන් ගිහිල්ලා ගන්න එක හොඳයි වගේ.
     
    • Like
    Reactions: moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    අම්මෝ යන්තන් එක ෆෝන් එකක් ආන්ස්වර් කරා, විනාඩි 15කින් ගන්නම් කිව්වා හොයල.

    විනාඩි 15කින් කිව්වා වගේම කෝල් කරා, අද තැපෑලට මේ දැන් දැම්මා කිව්වා :D:D:D

    පට්ට රාජ්‍ය සේවයක් අපිට තියෙන්නෙ :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,960
    1
    15,742
    113
    අම්මෝ යන්තන් එක ෆෝන් එකක් ආන්ස්වර් කරා, විනාඩි 15කින් ගන්නම් කිව්වා හොයල.

    විනාඩි 15කින් කිව්වා වගේම කෝල් කරා, අද තැපෑලට මේ දැන් දැම්මා කිව්වා :D:D:D

    පට්ට රාජ්‍ය සේවයක් අපිට තියෙන්නෙ :lol:
    කෝල් බැක් කරපු එකත් සැහෙන්න දියුනුවක් බන්... :rofl: :rofl:
     
    • Haha
    Reactions: moveon

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    අම්මෝ යන්තන් එක ෆෝන් එකක් ආන්ස්වර් කරා, විනාඩි 15කින් ගන්නම් කිව්වා හොයල.

    විනාඩි 15කින් කිව්වා වගේම කෝල් කරා, අද තැපෑලට මේ දැන් දැම්මා කිව්වා :D:D:D

    පට්ට රාජ්‍ය සේවයක් අපිට තියෙන්නෙ :lol:
    Winaadi 15n call back krpu ekm loku deyk...:lol:
     
    • Haha
    Reactions: moveon

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    විනාඩි 15කින් ගන්නම් කිව්වා හොයල.

    විනාඩි 15කින් කිව්වා වගේම කෝල් කරා,
    ඕක ආවේ නැත්තත් මේක ගැන හිතලා සතුටු වෙන්ඩ
     
    • Haha
    Reactions: moveon

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,667
    113
    අම්මෝ යන්තන් එක ෆෝන් එකක් ආන්ස්වර් කරා, විනාඩි 15කින් ගන්නම් කිව්වා හොයල.

    විනාඩි 15කින් කිව්වා වගේම කෝල් කරා, අද තැපෑලට මේ දැන් දැම්මා කිව්වා :D:D:D

    පට්ට රාජ්‍ය සේවයක් අපිට තියෙන්නෙ :lol:
    Called from Mobile or land line ? I saw so many gov servants use WhatsApp & mobile no. Specially young staff. Good move
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    අම්මෝ යන්තන් එක ෆෝන් එකක් ආන්ස්වර් කරා, විනාඩි 15කින් ගන්නම් කිව්වා හොයල.

    විනාඩි 15කින් කිව්වා වගේම කෝල් කරා, අද තැපෑලට මේ දැන් දැම්මා කිව්වා :D:D:D

    පට්ට රාජ්‍ය සේවයක් අපිට තියෙන්නෙ :lol:
    අම්මපා කියපං
     
    • Haha
    Reactions: moveon

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ පාර මම දාපු එකක් 2024 මාර්තු අන්තිම සතියේ.
    තාම ආවේ නැහැ
    කෝල් කරපු නම්බර් දෙක දෙන්න පුළුවන් ද
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අම්මෝ යන්තන් එක ෆෝන් එකක් ආන්ස්වර් කරා, විනාඩි 15කින් ගන්නම් කිව්වා හොයල.
    ආණ්ඩුවෙ කන්තෝරුවක් ෆෝන් එක ආන්සර් කරා? අනේ නිකන් බොරු නොකිය හිටපන්.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    අම්මෝ යන්තන් එක ෆෝන් එකක් ආන්ස්වර් කරා, විනාඩි 15කින් ගන්නම් කිව්වා හොයල.

    විනාඩි 15කින් කිව්වා වගේම කෝල් කරා, අද තැපෑලට මේ දැන් දැම්මා කිව්වා :D:D:D

    පට්ට රාජ්‍ය සේවයක් අපිට තියෙන්නෙ :lol:
    recording eka thiyanawada
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගෙන් නෙමේ උනත් ඇහුවේ
    ෆෝන් එක නම් ආන්සර් කළා (එළකිරි එකේ තමා නම්බර් එක තිබ්බේ :love::love::love:)
    ගන්න නම් 20 පාරක් ට්‍රය් කරන්න උනා. අජපල් :angry:
    එත් කතා කල කෙනා පැහැදිලි කළා විස්තර දුන්නා ඉතා හොදට :yes:
    බාර් කෝඩ් එකත් එක්ක පොස්ට් ඔෆිස් එකට දුන්න දිනෙත් දුන්නා ගිහින් බලාගන්න
    දැන් පලයන් කෝ පොස්ට් ඔෆිස් :mad:

    වැඩ කරන විරුවා කෙලින්න කලින් නම් ඔන්ලයින් දාලා සති දෙකෙන් ගෙදරට ආවා හොයන්න ඕනා උනේ නෑ
    Process & Procedure ඩිවෙලොප්මන්ට් එකෙන් පස්සේ කියන්න සන්තෝසයි ලකේ පංකාවේ ඔක්කොම නියමෙටම පරක්කු වෙලා වෙනවා...

    මේ ප්‍රශ්නෙට පත් වන කෙනෙක්ට උදව්වක් විදිහට phone Number එක 011 243 6415

    WhatsApp Image 2024-05-02 at 11.42.21 AM.jpeg
     
    • Love
    Reactions: Heshan Daminda