Online Shopping කරලා මුදල් උපයමු.100% Legit Way.

pasanmalli

Active member
  • Sep 11, 2012
    387
    30
    28
    Online Shopping කරලා මුදල් උපයමු.100% Legit Way.

    Images පෙන්නන්නෙ නැහැ.ඒ නිසා Link එක දැම්මා Click කරලා බලන්න

    අද මම ඔයාලට හොද Site එකක් දෙන්න හිතුවා.මේක නම් ගොඩාක් අය දන්නවත් ඇති දන්නෙ නැති අයට වැදගත් වෙවි.මේ Site එකේ නම තමයි Ebates.මේකෙන් කරන්නෙ Online Shopping Site වලින් අපි මොනවහරි Item එකක් Order කරාම ඒ Item එකේ වටිනාකමින් යම්කිසි ප්‍රතිශතයක් අපට Cashback කරන එක.තව මේ Site එකේ Register උනාම එයාල අපට 10$ Free දෙනවා.හැබැයි මේක ගන්නනම් මේ Ebates කියන Site එක හරහා අපි Ebay,Aliexpress,Amazon වැනි Online Shopping Site එකකින් 25$ වලට වඩා Item එකක් හෝ කිහිපයක් ගන්න ඕන.


    හරි දැන් අපි බලමු කොහොමද මේ Site එකේ Register වෙන්නේ කියලා.මුලින්ම ඔයාල මේ පහල තියනවා Link දෙකක්.ඒ කැමති Link එකකින් ගිහිල්ලා Register වෙන්න.මගේ Referral Link එකත් දාල ඇති කැමතිනම් විතරක් මට උදවුවක් වශයෙන් මගේ Referral Link එක භාවිතා කරන්න


    Referral Link
    https://www.ebates.com/r/PASANS2?eeid=28187


    Non Referral Link
    https://www.ebates.com/


    ඔය Site එකට ගියාට පස්සේ සාමාන්‍ය විදියට Register වෙන්න.මොකක් හරි ගැටලුවක් ආවොත් Comment එකක් දාන්න.

    හරි දැන් ඔයාල මේ Site එකේ Register වුනා කියල හිතමුකෝ.දැන් Account එකට Log උනාම මේ වගේ Page එකක් බලාගන්න පුලුවන්.දැන් මන් ඔය රතු පාටින් ලකුනු කරල තියන තැන ඔයාට Shopping කරන්න ඕන Site එක search කරන්න.මෙකෙ නම් ඔයාලට 2% Cashback එකක් දෙනවා.10% සාමන්‍යයෙන් හම්බෙනවා.


    https://imgur.com/a/kBiA3sM

    ඊට පස්සෙ මේ වගේ Page එකක් එනවා.

    https://imgur.com/a/Co7fpG4

    මේකේ Shop Now Click කරන්න.දැන් Ebay Page එකට Transfer වේවි.දැන් සාමාන්‍ය විදිය Ebay එකෙන් Buy කරන්න පුලුවන්.Aliexpress,Amazon වගේ තවත් ගොඩක් Site මෙකට Support කරනවා.ඔයා 25$ වඩා මොනවහරි ගත්තොත් ඔයාලට 10$ Free හම්බ වෙනවා.මේ Cashback වෙන ගාන ඔයාට Check එකකින් හරි PayPal එකට හරි ගන්න පුලුවන්.ඔයාල 25$ Item එකක් ගත්තොත් 10$+ Cashback Percentage හම්බෙනවා.Item එක 25$ නම් ඔයාට 25$ Item එකකින් 12.5$ හම්බෙනවා.

    තව වැදගත් දෙයක් තමා Referral System එක.මේකෙන් ඔයාලගෙ Referral Link එක හරහා Register වෙන එක් Referral කෙනෙක්ගෙන් 25$ ඔයාලට හම්බෙනවා.එයාට 10$ ක් හම්බ වෙනවා.හැබැයි ඒ Referral වෙන කෙනා 25$ හෝ ඊට වඩා භාන්ඩ මිලදී ගන්න අවශයයි.ඒ නිසා Referral වැඩි වැඩියෙන් එකතු කරගන්න බලන්න.

    ආ තව දෙයක් කියන්න බැරි උනා මේකෙ මුල් පාර Account Log වෙනකොට ඔයා Use කරන Browser එකට Addon එකක් Add කරන්න ඉල්ලයි.ඒක Add කරගන්න.

    අවසාන වශයෙන් කියන්න ඕන මේක 100% legal Site එකක්.ඒ නිසා බය නැතුව මේක Use කරලා මුදල් උපයන්න.මොකක් හරි ගැටලුවක් ආවොත් Comment එකක් දාන්න

     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    meke ewunge tread FB sonnayoFB post karala. apahu mekatama FB eken copy karala danawa. owa EK ewun kale meeta Awurudu 2kata withara kalin
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    Favoration monitor karalaa apata add evanawa wenna puluwan meken. Nethnam Mona kasillak da?