online shopping tax

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මචංලා දැං ඔන්ලයි ගේන බඩු වලට කොච්චර ටැක්ස් එකක් වදිනවද ?

අර මොංගල් අලුතිං ගහනවැයි කියපු ටැක්ස් එක ගැහුවම ........?

* ඒ කියන්නෙ $1 ට ටැක්ස් Rs කීයද ?


online-shopping3.jpg
 

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
දැං කිරියෙත් සෙනග නෑ ........

බෝම්බෙට බයේ බෝට්ටුවෙන් ඔසී ගිහින්ද කොහෙද ?
 

ieannet

Well-known member
  • Oct 15, 2006
    2,170
    1,757
    113
    Card waling online gewanakota komath dan 3.5% koheda ganawa, isara thibe eka 2.5%

    ex : 15/04/2019 GOVERNMENT STAMP DUTY 4,625 .00 LKR
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔන්ලයින් ගෙන්වන එකනම් කරේ නෑ බන් එත් ගේම්ස් purchase කරද්දී 150 tax එකක් වැදුනා ,$49.99 and 9.99$ purchase කරා දෙපාරම 150 ක් කැපුනා වැඩිපුර
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔන්ලයින් ගෙන්වන එකනම් කරේ නෑ බන් එත් ගේම්ස් purchase කරද්දී 150 tax එකක් වැදුනා ,$49.99 and 9.99$ purchase කරා දෙපාරම 150 ක් කැපුනා වැඩිපුර

    එහෙනම් වැඩිපුර රුපියල් 150 ක් ගෙවන්න ඕනෙ ඇති $100 ක් වගේ වෙනකම් .

    එළ එළ යාළු .