ඒකත් එහෙම්ම තමයි. මම මුල් post එකේ කිව්වා වගේ thesis, journal paper එහෙම ලියලා බලන්න reviewer ට යවන්න කලින් තමන්ටම තේරෙනවා අවුල් ටික. කිසිම style consistency එකක් නැහැ, natural tone එකක් නැහැ, ඔය වගේ ප්රශ්න ගොඩක් තියනවා එකෙත්. Grammarly වගේ purposes built grammar correction algorithm එකක් තරම් accurate නැහැ writing වැදගත් ඒවාට chatgpt.Not ChatGPT 4. Based on the prompt you can generate some great articles.
Already publishing and ranking on Google. It’s all about the prompt.ඒකත් එහෙම්ම තමයි. මම මුල් post එකේ කිව්වා වගේ thesis, journal paper එහෙම ලියලා බලන්න reviewer ට යවන්න කලින් තමන්ටම තේරෙනවා අවුල් ටික. කිසිම style consistency එකක් නැහැ, natural tone එකක් නැහැ, ඔය වගේ ප්රශ්න ගොඩක් තියනවා එකෙත්. Grammarly වගේ purposes built grammar correction algorithm එකක් තරම් accurate නැහැ writing වැදගත් ඒවාට chatgpt.
ඕවට නම් ඕන අවුල් English එකක් OK වෙනවා. Google වල ranking academic වල ගනන් ගන්න දෙයක් නෙමේ.Already publishing and ranking on Google. It’s all about the prompt.
Academic nemeine..anith ewatath awl kiwwane..ඕවට නම් ඕන අවුල් English එකක් OK වෙනවා. Google වල ranking academic වල ගනන් ගන්න දෙයක් නෙමේ.
Academic විතරක් නෙමෙයි. මම report එකක් අහු වුණා කිව්වේ Office එකේ. ඕක කියවද්දි නිකන්ම තේරෙනවා. Academic වැඩ නිසා මමත් ඕක try කරනවා. Try කරන නිසා මම කිව්වේ ඕකෙ සෑහෙන්න අවුල් තියනවා. Natural consistency, natural flow මුකුත් නැහැ මගේ වැඩ වලටම try කරලා බැලුවම. Chatgpt වෙන වැඩ වලට නම් හොඳයි. සෑහෙන්න try කරත් හොයා ගන්නා බැරි දේවල් search කර ගන්න නම් ඕක මරු. Normal search engine results වල noise වැඩි ගතිය ඕකෙන් මග ඇරලා ඕන එක විතරක් හොයාගන්න පුළුවන්.Academic nemeine..anith ewatath awl kiwwane..
English nan weredi na kohomath…better than an average content writer.
Mama kiyanne itin nikamma therenne nethi wenna prompt eken output ekak ganda puluwan kiyela.Academic විතරක් නෙමෙයි. මම report එකක් අහු වුණා කිව්වේ Office එකේ. ඕක කියවද්දි නිකන්ම තේරෙනවා. Academic වැඩ නිසා මමත් ඕක try කරනවා. Try කරන නිසා මම කිව්වේ ඕකෙ සෑහෙන්න අවුල් තියනවා. Natural consistency, natural flow මුකුත් නැහැ මගේ වැඩ වලටම try කරලා බැලුවම. Chatgpt වෙන වැඩ වලට නම් හොඳයි. සෑහෙන්න try කරත් හොයා ගන්නා බැරි දේවල් search කර ගන්න නම් ඕක මරු. Normal search engine results වල noise වැඩි ගතිය ඕකෙන් මග ඇරලා ඕන එක විතරක් හොයාගන්න පුළුවන්.