use paint bro..WebP ඉමේජස් ලේසියෙන් PNG වලට convert කරන්න පුලුවන්.
අරූ නම් එහෙම කරන්න නැතුව ඇති. මම වුණත් try කරලා තියන experience එක නම් ඕක තාම perform නැහැ. ඕක refer කරන source එකෙන් source එකට අනුව පහලට පහලට ලියද්දි තමයි අර කිව්ව consistency නැති, natural නැති ගතිය එන්නේ. ඕක නැති කරන තරමට chatgpt or equivalent ඒවා develop වුණා නම් ඔය ප්‍රශ්නෙ එන්නේ නැති වෙයි.Mama kiyanne itin nikamma therenne nethi wenna prompt eken output ekak ganda puluwan kiyela.
Report eka gahuwa ekaa nikanma “write me a…” kiyela prompt keranna athi.
ADs thiynw mataka widihata bn... AD blocker ekak damma nm hari...Free ද...
Common words walin allanna puluwn dakka gaman mattu.ඕකෙන් thesis, journal paper එකක් ලියල බලහන්. එතකොට තේරෙයි තත්වේ. Reviewers ලා පුපෙන් හිනා වෙන්නේ ChatGPT වලින් ලියලා යැව්වත්. Writing natural නැහැ, accurate නැහැ, style consistency නැහැ වගේ එකී මෙකී නොකී හැම එකම මාට්ටු.