online UPS

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    අපේ ගෙවල් වල පාවිච්චි කරන්නෙ offline ups ලු..
    ඔන්ලයින් යූපීඑස් ඊට වඩා හොඳයිලු.. හැබැයි ටිකක් ගාණ වැඩියි.
    හොඳයි කියන්ඩ හේතුව තමා ඕෆ්ලයින් යූපීඑස්වල පවර්කට් එකකදි, බැටරියෙන් කරන්ට් එක දෙන්ඩ පටන්ගන්නෙ මිලි තත්පර ගාණක් පරක්කු වෙලා..
    Online UPS වල එහෙම නෑලු.. දිගටම කරන්ට් එක දෙන්නෙ බැටරියෙන්ලු. ඒ හින්ද මේන් කරන්ට් එක නැති වෙලාවට අමුතුවෙන් බැටරියෙන් දෙන්ඩ වෙන්නෙ නෑ... ගෙදර කරන්ට් එක තිබුණත් නැතතත් දිගටම පවර් අවුට් කරන්නෙ බැටරියෙන්ලු.. :baffled:
    ඉතිං මං අහන්නෙ බැටරිය චාර්ජ් කරන ගමං කොහොමද බැටරියෙන් කරන්ට් එකකුත් ගන්නෙ ? :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    servers walata ehema danne ewane ban
    ape ofc eke workstation walata dala thiyenawa department walata
    debug eken thamai unma awilla service ekakuth denawa
    ganata wiring eka gahanna ona
    baba wage weda gana nam wedi thamai
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    servers walata ehema danne ewane ban
    ape ofc eke workstation walata dala thiyenawa department walata
    debug eken thamai unma awilla service ekakuth denawa
    ganata wiring eka gahanna ona
    baba wage weda gana nam wedi thamai

    :)