අපේ ගෙවල් වල පාවිච්චි කරන්නෙ offline ups ලු..
ඔන්ලයින් යූපීඑස් ඊට වඩා හොඳයිලු.. හැබැයි ටිකක් ගාණ වැඩියි.
හොඳයි කියන්ඩ හේතුව තමා ඕෆ්ලයින් යූපීඑස්වල පවර්කට් එකකදි, බැටරියෙන් කරන්ට් එක දෙන්ඩ පටන්ගන්නෙ මිලි තත්පර ගාණක් පරක්කු වෙලා..
Online UPS වල එහෙම නෑලු.. දිගටම කරන්ට් එක දෙන්නෙ බැටරියෙන්ලු. ඒ හින්ද මේන් කරන්ට් එක නැති වෙලාවට අමුතුවෙන් බැටරියෙන් දෙන්ඩ වෙන්නෙ නෑ... ගෙදර කරන්ට් එක තිබුණත් නැතතත් දිගටම පවර් අවුට් කරන්නෙ බැටරියෙන්ලු..
ඉතිං මං අහන්නෙ බැටරිය චාර්ජ් කරන ගමං කොහොමද බැටරියෙන් කරන්ට් එකකුත් ගන්නෙ ?