Shall we bring back that era again? Yeah, I know that is impossibleහිනා උනාට උබලට ඒ වගේ දෙයක් නෑ නේද.
Meke කෙල්ලො ඔක්කොමත් එක්ක get together parties හිටන් තිබුණ.
Elakiri.com පටන් අරං අවුරුද්දෙන් අවුරුද්ද anniversary party දැම්ම cake kapuwa
Orphanages වලට ගිහින් අපි ලමයින්ට donation දුන්නා උදවු kara. Cricket ගැහුවා
ට්‍රිප් ගියා. යාලුවා godayi.
කෙල්ලො කොල්ලො කියලා නැහැ හැමෝම full fit.
තොපිට නෑ ඒවා
ඒ කාලේ මේ වගේ අඩු කුලේ විදිහට English බැරි singlish වත් හරියට type කරගන්න බැරි උන් හිටියේ නෑ.
දැන් තරම් level බැරි උනත් පොඩි කාලේ අපි ටිකට general English පුළුවන්.
ඉස්සර සිංහල අකුරු unicode කියලා ජාතිය නැහැ
දැන් වගේ මෙසන් බාස් ට බදාම අනන එකාගෙ ඉඳං internet නැහැ. Prepaid card කියලා ජාතියක් නැහැ.
ඔක්කොම decent උන් හිටියේ.
------ Post added on Aug 21, 2024 at 12:05 PM
Ehema watinawa. Parana threads unath baladdi asa hithenawamama ktown giye naha eeta kalin tamai set une
personally hoda ewun hitiya
politics unath randu unath ekama yaluwo![]()
------ Post added on Aug 21, 2024 at 1:49 PM



