ක්‍රිප්ටෝ විදියට කන්වර්ට් කරලා තැම්පත් කරන මුදල් වලට රිසිට් ඒකක් හරි නීත්‍යාණුකූල ලියවිල්ලක් හරි ඉල්ලුවම. නැත්නම් ක්‍රිප්ටෝ බැර කරන ගිණුම අයිතිකාරයගේ තොරතුරු ඇහුවම ONmaxDT කාරයන්ට මල පනින්නේ ඇයි? :lol: