Onmaxdt නැවතත් සක්‍රීයයි.

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මන් අද අලුත් ගිනුමක් හැදුවා, එකෙට ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් බැහැ, පරන එකෙක්ගෙන් තෙදර් ඩොලර් දාගන්න ඔන, 5% ක්ද කොහෙද ෆි එකක් ගන්න කතාවක් තිබ්බා, හුනක කතා එකෙ තියෙන්නෙ, පිස්සු උට්ටක්

    ගිනුම හදද්දි අහනවා පරන එකෙක්ගෙ යුසර් නෙම් එකක්, එක නැතිව යන්න බැහැ, ඉට අමතරව උගෙ යට ලෙවල් එකෙ වමටද? දකුනට යන්නෙ අහනවා, පිරමිඩ් එකෙ වමෙද / දකුනෙද යන්නෙ,. එකත් දාන්න ඔන,

    ඔක්කොටම වඩා අවුල, ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් නැති එක, පරන එකෙක් හරහා ඩොලර් ගන්න සිදුවිම, එතකොට පරන එකාට ඌගෙ පොලිය රුපියල් වලට හරවාගන්න චාන්ස් එක ලැබෙනවා, ඉට අමතරව උන් 5%ක් කපාගන්නවා,, අම්මට හුනක කතාවක් එක,,
    විඩ්‍රෝ කරනකොට කීයක් කපාගන්පවද?
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මන් අද අලුත් ගිනුමක් හැදුවා, එකෙට ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් බැහැ, පරන එකෙක්ගෙන් තෙදර් ඩොලර් දාගන්න ඔන, 5% ක්ද කොහෙද ෆි එකක් ගන්න කතාවක් තිබ්බා, හුනක කතා එකෙ තියෙන්නෙ, පිස්සු උට්ටක්

    ගිනුම හදද්දි අහනවා පරන එකෙක්ගෙ යුසර් නෙම් එකක්, එක නැතිව යන්න බැහැ, ඉට අමතරව උගෙ යට ලෙවල් එකෙ වමටද? දකුනට යන්නෙ අහනවා, පිරමිඩ් එකෙ වමෙද / දකුනෙද යන්නෙ,. එකත් දාන්න ඔන,

    ඔක්කොටම වඩා අවුල, ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් නැති එක, පරන එකෙක් හරහා ඩොලර් ගන්න සිදුවිම, එතකොට පරන එකාට ඌගෙ පොලිය රුපියල් වලට හරවාගන්න චාන්ස් එක ලැබෙනවා, ඉට අමතරව උන් 5%ක් කපාගන්නවා,, අම්මට හුනක කතාවක් එක,,
    ලොග් වෙලා බලන්න බැරිද ඇතුලෙ වෙන්නේ ම‌ොනවද කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    අම්මෝ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවේ. කාර් එකත් උකස් කරලා නයක් අරං ඉන්වෙස්ට් කරන්න ඕනේ.
    Joka thamai thiyanna thuyenne...
    Eketh habai hulak
    Lol
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    Maureen Mccormick Abc GIF by Dancing with the Stars