kosala tamai bnකෝසල කිව්වේ මේකේ හිටපු රත්තරන්ද? ඒ කෝසල නෙමෙයි මං හිතන්නේ.

හොද වැඩේ මෝඩයටගිය සතියෙ එකෙක් ලක්ෂ 5 දැම්මා. ඌට පැහැදිලි කරන්න try කලා වැඩක් උනේ නෑ.
මේක ගිය අවුරුද්දෙ මට එකෙක් කිව්වම invest කරන්න කියලා,එලකිරියෙ search පාරක් දාලා සීන් එක හොයාගෙන වැඩේ අතඇරියෙ.
එලකිරියෙන් ගත් දේ බොහෝයි මචන්ලා.
@kasun_kbp උඹත් සුපිරි කලු කැත කොට බුවෙක් බං.
uu thamaiඔය නූලෙ ඉන්න සමේන්ඩ්ර කියන එකා අර ඩුබායි ගෲප් එකේ කෝසල එක්ක එහෙම ඉන්න ඩයල් එකක් නේද?
cloudflare waiting room kiyala search karala balapan.
මූ හොද නෑමක් නානවා මේපාර
Ehema kela unata padam igana ganna jathiyak newei meka. Heta okama DTmaxon kiyala awoth aye adinawa.ova api kiwwa meke huptalata , honda wade miharak kelawagena padam igana ganna eka hondai![]()
උමන්දාවට හොඳවයින් දානයක් දුන්නාම මිනිස්සු මූටත් සාදුකාර දෙනවා.මූ හොද නෑමක් නානවා මේපාර
Hena weddek neda ban code eka liyala tiyenne. Mata nam therenne wath na oya bara dewal.
ඔබ වේ මේ දෙරනේ කිරුලු නොපලන් බැට් මෑන්ම්ම්ම් මිනීපෙට්ටි ෂොප් වලට බිස්නස් ටිකක් වැඩි වෙන්නයි යන්නේ
මං මේ ත්රෙඩ් එක දැම්මේ ගිය අවුරුද්දේ ජූනි වල.
ඒත් ෆේස්බුක් එකේ හුට්ටිගේ පුතාලා පුක දීගෙන ගියා.
[EXPOSED] ONMAX DT SCAM ! අනාථ සිංහලුන්ව අන්දවන්න තවත් එක් Pyramid/Ponzi Scheme එකක්!