ONMAXDT ලොක්කන්ගේ ගෙවල් වටලයි

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113


    මහා බැංකුවෙන් ONMAXDT එකට විරුද්දව දාපු නඩුව විසි උනේ මහජනතාවගෙන් කිසිම complain එකක් නැහැ කියල..
    මොකද මේකට සල්ලි දාපු මේ එක කැරියෙක් වත් policiyen මහා බැංකුවෙන් මෙච්චර කියද්දී ඇවිත් complain එකක් දැම්මේ නැහැ..
    pyramid එක රැකගන්න සල්ලි දාපු උන් එකෙක් වත් complain කලේ නැහැ..
    ONMAXDT එකේ උන් දැන් නඩුවෙනුත් දිනලා මුන්ට tata bye කියල යන්න හදන්නේ.. ඔන්න දැන් complain කිසිම එකක් දාපු නැති උන් කොටි 3000 ගෙවන්න ඕන කියල ඔකොම උනාට පස්සේ මාරු උන එවුන්ගේ ගෙවල් වටලවන..
    complain දාපු නැති එවුන් දැන් එක පාර මිනිස්සුන්ට ගෙවන්න තියෙද්දී කොහොමද උසාවියෙන් මුන්ගේ සල්ලි release කලේ කියල අහනවා..

    හොඳ වැඩේ. තමන්ට වාසියක් වෙනවා නම් ඕන පිරමිඩකට support කරපු මුන්ට..
    onmaxdt උන්ගේ නඩුව කතා කරපු ජඩ lawyers ලගේත් ගෙවල් වටලන්න ඕන.. ඕකුන් තම සල්ලි වලට දැන දැන මහා හොරු රකින්නේ..
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    නීතියක් ගේන්න ඕන ලියාපදින්චි නැති මුල්‍ය ආයතන වල තැම්පත් කරන සල්ලි වලට රජය වග නොකියන්නත්, ඒ මුදල් වෙන විදියකින් වත් තැම්පත්කරුවන්ට නොලැබෙන විදියට. අදික තන්හාවට මෝඩ වැඩ කරාට ආන්ඩු පලි නෑනේ. කට කැඩෙනකන් කියනවා හොර ගුහාවල් වල සල්ලි දාන්න එපා කියලා. හොද පාඩම් මේවා
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    යකෝ මුන් නම් මිනිස්සු වෙන්ඩ බෑ. මුන් තාම හිතන් ඉන්නේ සල්ලි දෙයි කියලා.​

    අපි ONMAXDT වගේ නෙවෙයි, මේක real වැඩක් කියපු ගමන් ඊළඟ එකටත් සල්ලි දානවා. එහෙව් හරක් ඉන්නේ මේකේ.​

     
    • Sad
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    තව සෙට් එකක් අහු වෙනවා ආයේ එකක් දැම්මත්. තාම හිතන් ඉන්නේ සල්ලි මේන් කියලා දෙයි වගේ. රැවටෙන එකෙත් සීමාවක් තියෙන්න එපැයි. පව් ඉතින්. කොහොම හරි සාධාරණයක් වෙනවා නම් හොඳයි.
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මටනම් හිතෙන්නේ මුන් ටික අනිවා කඩේ යවලා. Hierarchy එකේ ඉන්න උන්ගෙන් පහලට news එකක් යවන්ඩ ඇති, complains දාන්ඩ එපා කව්රුවත්, එහෙම උනොත් ඔක්කොම accounts lock/ban කරලා සල්ලි ඔක්කොම රාජසන්තක වෙනවා. එතකොට කාටවත් සල්ලි ගන්ඩ වෙන්නේ නෑ වගේ news එකක්. අපි නිදහස් වෙලා ඇවිත් හැමෝටම සල්ලි දෙනවා.
     
    • Haha
    • Like
    Reactions: stasia and NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මුන් තාම හිතනවා සල්ලි ගෙනල්ලා දෙයි කියලා උඩ ඉන්න උන් ටික... එකෙක් කියනවා රත්තරන් වලයි අරහෙයි මෙහෙයි ආයෝජනය කළා කිව්ව, එහෙම කරලාත් ඇති, ඒත් මුංට ගෙව්වේ නෑ කියලා...

    මේ වගේ හරක්ට උගන්නන්න රජයෙන් බදූ සල්ලි වියදම් කරන එක නම් මහා අපරාධයක්...
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,692
    1
    51,503
    113
    ප*යාගල
    sorry.com
    ELOmWX1KOtJjtKat7Qmjid6X0R4qrLz41v46Rk_hZ8UQk93mlXZPrRTuTvsKqanC19E5jAjgmQM=s900-c-k-c0x00ffffff-no-rj


    අලුත් එකක් ඇවිල්ල තියෙන්නෙ FPMK
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ape office eke site ekaka cctv karapu dial ekak karima marketing parak dunna whatsapp status haraha,
    maath balan hitiya mu daily danwa status
    rata wate giya ewwa
    pitarata trip giya ewa

    mu audi q2 ekakuth gaththa,

    mata hodatama sure mu aniwa 2nd hari 3rd level tier eke hitiye onmaxdt eke.

    kayiya million ganan habayi ape office eke pending thibba 18,000 payment ekata mu walapuna sathiyak withra,

    ara kiwwa cctv site eke DVR eke HDD ekath na, eka maru karanna apu unge technician ekath aran maru,.
     
    • Haha
    Reactions: EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    ape office eke site ekaka cctv karapu dial ekak karima marketing parak dunna whatsapp status haraha,
    maath balan hitiya mu daily danwa status
    rata wate giya ewwa
    pitarata trip giya ewa

    mu audi q2 ekakuth gaththa,

    mata hodatama sure mu aniwa 2nd hari 3rd level tier eke hitiye onmaxdt eke.

    kayiya million ganan habayi ape office eke pending thibba 18,000 payment ekata mu walapuna sathiyak withra,

    ara kiwwa cctv site eke DVR eke HDD ekath na, eka maru karanna apu unge technician ekath aran maru,.
    sinhalu hamadama rawetenawa
     
    • Like
    Reactions: AlphaVille