මහා බැංකුවෙන් ONMAXDT එකට විරුද්දව දාපු නඩුව විසි උනේ මහජනතාවගෙන් කිසිම complain එකක් නැහැ කියල..
මොකද මේකට සල්ලි දාපු මේ එක කැරියෙක් වත් policiyen මහා බැංකුවෙන් මෙච්චර කියද්දී ඇවිත් complain එකක් දැම්මේ නැහැ..
pyramid එක රැකගන්න සල්ලි දාපු උන් එකෙක් වත් complain කලේ නැහැ..
ONMAXDT එකේ උන් දැන් නඩුවෙනුත් දිනලා මුන්ට tata bye කියල යන්න හදන්නේ.. ඔන්න දැන් complain කිසිම එකක් දාපු නැති උන් කොටි 3000 ගෙවන්න ඕන කියල ඔකොම උනාට පස්සේ මාරු උන එවුන්ගේ ගෙවල් වටලවන..
complain දාපු නැති එවුන් දැන් එක පාර මිනිස්සුන්ට ගෙවන්න තියෙද්දී කොහොමද උසාවියෙන් මුන්ගේ සල්ලි release කලේ කියල අහනවා..
හොඳ වැඩේ. තමන්ට වාසියක් වෙනවා නම් ඕන පිරමිඩකට support කරපු මුන්ට..
onmaxdt උන්ගේ නඩුව කතා කරපු ජඩ lawyers ලගේත් ගෙවල් වටලන්න ඕන.. ඕකුන් තම සල්ලි වලට දැන දැන මහා හොරු රකින්නේ..
Last edited:
