අදහසක් ඕන

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේකයි..මමයි මගේ ෆැමිලි එකයි ඉන්නේ ඔස්ට්‍රියාවේ...මට අවුරුදු 4ක පුතෙක් ඉන්නවා. තැනට එයා ජර්මන් භාශාවෙන් ඉගෙන ගන්නේ.මම මිඩ් 30s ඉන්නේ. ඇත්තම කතාව කිව්වොත් වයසට ගිහින් ලෙඩ ඇදට වැටෙනකන් ඔස්ට්‍රියාවේ ඉන්න ආස නැහැ. ලංකාවේ ගෙවල් දෙකක් හදල රෙන්ට් එකට දීල තියනවා..වාහනයක් තියනවා. ඔස්ට්‍රියාවේ තියන අපාර්ට්මන්ට් එකත් රෙන්ට් කරන්න පුලුවන්..තව ඉන්කම් දෙකක් වත් හදාගන්න පුලුවන්..හැබැයි දැන් ඔස්ට්‍රියාවේ කාල ඇදල බීල ඉන්න විදියට ලංකාවේ ඉන්න බැහැ කියල දන්නවා..ඒත් පුතාගේ ඇද්‍යාපන කටයුතු හොද internatonal school එක්කට දාල කරවන්න ඕන නිසා තව අවෘදු 5කින් ලංකාවට එන්න හිතන් ඉන්නවා..අදහස් ඕන...මට ගොඩක් ලග අය හැරුනු කොට වෙන අයට මේ කතාව කිව්වම උන් හිනා වෙනවා..ඒත් ඇත්තටම දුර දිග හිතලයි මෙහෙම කල්පනා කලේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,484

    ලංකාවෙ/ඔසි වල හොඳ investment ටිකකට අත ගහපන්, dual citizenship තියන් හිට්පන්.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලංකාවෙ/ඔසි වල හොඳ investment ටිකකට අත ගහපන්, dual citizenship තියන් හිට්පන්.
    ඔස්ට්‍රියා බන්..ඔසී නෙමෙයි..ඔසී නම් ඉන්න තිබ්බා

    ලංකාවට බෝට්ටුවෙන් එන්න එපා. ආපසු හරවා යැවේ. 🤷‍♂️
    ඔස්ට්‍රියාවට මුහුදක් නෑ බන් 🤔
    ------ Post added on Jun 10, 2025 at 2:09 PM
     
    • Love
    Reactions: Candid-B

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    Mage nam recommendation eka salli naththan Australia yanna, thiyanawa nam lankawa thama best..
    Umbe jeewithe inna position eka anuwa theeranaya ganna..

    Education paththen Lankwe Australia walata wada igena ganna environment eka and awashya competition eka hondai lamayekta..

    PS: passe dakke austria kiyala, ehenam melo rahak na lankawata wareng salli hoyan..
     
    • Like
    Reactions: King kekille

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    රජෙක්ටත් ගිය කලක්. පිටුවහල් ජීවිතේ ඔහොම තමයි
     
    • Like
    Reactions: King kekille