HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මොළේ තියන මිනිස්සු ඉන්නකන් ෆොන්සේක මහත්තයා පරදින්නේ නෑ..welcome abroad
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    කට්ටිය දැන් Toilet යද්දිත් Thread එකක් දායි "මම වැසිකිලි යනවා" කියලා...

    ඔයාට කැමති පක්ෂෙකට ඡන්දෙ දෙන්න පුළුවන්.... :)
    ඒක කිය කිය දඟලන්න දෙයක් නෙවේනේ:D
     
    Mar 15, 2009
    1,347
    15
    0
    කට්ටිය දැන් Toilet යද්දිත් Thread එකක් දායි "මම වැසිකිලි යනවා" කියලා...
    ඔයාට කැමති පක්ෂෙකට ඡන්දෙ දෙන්න පුළුවන්.... :)
    ඒක කිය කිය දඟලන්න දෙයක් නෙවේනේ:D

    umbata chande netiwunata anith unta irisiya karanna epa machan.
    :lol::lol::lol::lol: