අසදෘශ භාර්යාව කියන්නෙ
, හැබැයි ඉතින් බැදලා ඉවරවෙලාම තමයි බලන්න ඕනේ ගැලපෙනවද නැද්ද කියල
මටත් ඕක ගැන දැනගන්න ඕනේ බන් , මොකක්ද මේකේ තේරුම , මම දැක්ක එක comment එකක් තියෙනවා අසදෘශ භාර්යාව කියන්නෙ අපිට නොගැලපෙන භාර්යාවක් කියල , අනේ මන්ද , බදින්න ඉන්න කෙල්ලනම් එහෙම නැහැ, හැබැයි ඉතින් බැදලා ඉවරවෙලාම තමයි බලන්න ඕනේ ගැලපෙනවද නැද්ද කියල
![]()

මේක ගැන දන්නවා ඇති පන්සලෙ හමුදුරුවො
asa drusha kiyanne "අන් අයට සමාන නොවු" කියන තෙරුම බන්....

ඒ මොන හරුපයක්ද අන් අයට සමාන නොවු කියන්නෙ
පිටසක්වල එකෙක් වෙන්න ඇති
) තියෙන කෙල්ලෙක් වෙන්න ඇති.
ඒ මොන හරුපයක්ද අන් අයට සමාන නොවු කියන්නෙ
පිටසක්වල එකෙක් වෙන්න ඇති