Onna_ලග්න_wala aththama kathawa..!

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,473
    7,144
    113
    Western Province, SL
    www.myjournalview.com
    අසදෘශ භාර්යාව කියන්නෙ :confused:
    ​

    මටත් ඕක ගැන දැනගන්න ඕනේ බන් , මොකක්ද මේකේ තේරුම , මම දැක්ක එක comment එකක් තියෙනවා අසදෘශ භාර්යාව කියන්නෙ අපිට නොගැලපෙන භාර්යාවක් කියල , අනේ මන්ද , බදින්න ඉන්න කෙල්ලනම් එහෙම නැහැ :yes:, හැබැයි ඉතින් බැදලා ඉවරවෙලාම තමයි බලන්න ඕනේ ගැලපෙනවද නැද්ද කියල :confused:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,636
    1,487
    113
    වයබ පාලාතේ

    මටත් ඕක ගැන දැනගන්න ඕනේ බන් , මොකක්ද මේකේ තේරුම , මම දැක්ක එක comment එකක් තියෙනවා අසදෘශ භාර්යාව කියන්නෙ අපිට නොගැලපෙන භාර්යාවක් කියල , අනේ මන්ද , බදින්න ඉන්න කෙල්ලනම් එහෙම නැහැ :yes:, හැබැයි ඉතින් බැදලා ඉවරවෙලාම තමයි බලන්න ඕනේ ගැලපෙනවද නැද්ද කියල :confused:
    මේක ගැන දන්නවා ඇති පන්සලෙ හමුදුරුවො
    :dull:
    ​
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,310
    1
    4,155
    113
    Moratuwa
    තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට නැමේ.
    දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත්, වහා කිපීමත් නොඉවසිලි කමත් උස් පාත්වන තත්ත්වයත්ය.

    :sorry::sorry::sorry:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,473
    7,144
    113
    Western Province, SL
    www.myjournalview.com
    :eek:
    ඒ මොන හරුපයක්ද අන් අයට සමාන නොවු කියන්නෙ
    පිටසක්වල එකෙක් වෙන්න ඇති

    ​

    මම හිතන්නේ ඔය කියන්නේ unique ගති ගුණ (හොද ගතිගුණ:)) තියෙන කෙල්ලෙක් වෙන්න ඇති.:yes:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,496
    210
    63
    :eek:
    ඒ මොන හරුපයක්ද අන් අයට සමාන නොවු කියන්නෙ
    පිටසක්වල එකෙක් වෙන්න ඇති

    ​

    mama kivve asa drusha kiyana wachane theruma Sinhala teacher kenek kivve....eka honda patta wennath puluwan naraka patta wennath puluwan...