oooo රණවිරුවෙකුගේ දිනපොතේ පිටුවක් ... oooo

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    g-gif-update.php
     
    May 28, 2015
    377
    67
    0
    රණවිරුවන්ට අපි නය ගැතියි. ඒත් ඕනෙම ආබාධිත පුද්ගලයෙක්ට සීට් එකක් දෙන්න ඕනේ මනුස්ස කම හිතට දැනෙනවා නං
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඉතින් යුද්දෙ දින්නෙ මහින්දනෙ. :rolleyes:

    ආයෙත් අහල. මේ තියෙන්නෙ දන රණවිරුවෝ ගැන අපේ උන්ගේ ආකල්ප. :dull:

    රණවිරුවෝ කියලා ඡාතියක් නෑ ඔකුන්ම තමයි වතුර ඉල්ලලා උද්ගෝෂන කරන කොට වෙඩි තිබ්‍‍‍බේ ඡේ වි පි කාලේ තරුණයෝ මරලා දැම්මේ ගෑනු නිරුවත් කරලා වදදිලා මැරුවේ . මම දැක්කා ලගදි ටිවි එකේ ඇඩ් එකක් යනවා මැරුණ හමුදාකාරයෝ(රණවිරුවෝ කියන අය)දිව්‍යලෝකේ යනවා කියලා පොඩි එකෙක් මහලොකුවට කියනවා .යකෝ තුවක්කු වලින් මරාගන්න එවුන් කොහොමද දිව්‍යලෝකේ යන්නේ කුලි හේවායෝ වෙඩි තියපන් කිව්වොත් වෙඩි තියන්න ලැස්ති වෙලා ඉන්නේ උන්ගේ අම්මට උනත් .