Open Learning Platform - UoM එකේ python course එක කරන කට්ටිය එන්නෝ

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Course 1-Python for Beginners course එකේ අන්තිමට තියෙන Future Careers BRIDGE එකට register වුනාද?
    ඒකෙ challenges අනිවරෙන්ම කරන්න ඕනද? :eek:
     
    • Like
    Reactions: kinkon