Open minded

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎


    මේ වීඩියෝ සෙට් උනේ එලකිරි එකේම
    ත්‍රෙඩ් බලන්න ගිහින් යූ ට්යුබ් සජෙස්සන් වලින් ඇත්තටම මට හිතුනේ
    මේ කොල්ලෝ කෙල්ලො මොන තරම් නම් ඔප්න් මයින්ඩ්ද කියල. අපේ මිනිස්සු එක්ක කම්පෙර් කලාම කොයි තරම් නම් කුලෑටිද කියල හිතෙනව
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මම හිතුවෙ ඕපන් මයින්ඩඩ් කිව්වෙ අර පාරෙ ඇක්සිඩන්ට් එකක් උනාම එතනට ගිහින් බලන් ඉන්න එවුන්ට කියල. තෑන්ක් යූ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    අපේ රටේ අපරද වැඩි වෙන්නත් හේතුවක් තම ඕක මච\
    රෙප්++
    TFS
    :):)