KWafOHdM54M මේ වීඩියෝ සෙට් උනේ එලකිරි එකේම ත්රෙඩ් බලන්න ගිහින් යූ ට්යුබ් සජෙස්සන් වලින් ඇත්තටම මට හිතුනේ මේ කොල්ලෝ කෙල්ලො මොන තරම් නම් ඔප්න් මයින්ඩ්ද කියල. අපේ මිනිස්සු එක්ක කම්පෙර් කලාම කොයි තරම් නම් කුලෑටිද කියල හිතෙනව