මචන් මගේ PC එකේ motherboard එක ගිහින්. ඒකෙ වැදගත් ඩේටා වගයක් ගන්න තියනවා. මම වෙන PC එකකට මගෙ Hard Disk එක ගහල බැලුවා. ඒත් MY DOCUMENTS වලට යන්න දෙන්නෙ නැහැ. පර්මිෂන් ප්‍රශ්ණයක් කියනවා. මට ඒකෙ තියන ඩේටා ගන්න විදියක් නැති වෙයිද?