ane machanla mata tharaha nathiva may gana vistharayak kiyala dennako danna aya.car 1k ganna baluva eke open papers thiyenne kuva dan thiyena kena owner gava.ethakota api car eka gannavanam procedure eka what? lease 1k ehema danna puluvanda?
ane machanla mata tharaha nathiva may gana vistharayak kiyala dennako danna aya.car 1k ganna baluva eke open papers thiyenne kuva dan thiyena kena owner gava.ethakota api car eka gannavanam procedure eka what? lease 1k ehema danna puluvanda?
open paper එකේ අත්සන දාලා තියන එකා ඇත්තම එකාද කියලා ශුවර් කරගනින්, අත්සන වැරදිනම් කටු ගොඩක්.. අනික දිනේ දාලා තියනවා නම් ඒකත් කේස් එකක්..
එදා ඉදන් දවස් 14ක් ඇරලා ඉතුරු ටිකට උබ රෙජිස්ටර් කරන දවසට වෙනකම් දඩයක් ගහනවාmachan දිනේ දාලා තියනවා නම් කේස් ai?
ah enan double transfer dapan mchn...hebei orginal ownergen no obligation letter ekak ganna ita passe orginal papers ekka rmv ekata gihin ube namata double transfer ekak karaganna...wahane dan wikunana kena eyage namata transfer karanna apply karalanan tama double transfer karanna one....wikunana kena nikan broker kenek nan eyagen wedak ne.but aniwa original ownerwa contact karala no obligation letter ekak ganna...open papers hoyanne balalnne nethuwa ganna epa mona magadi karala wikunanawada danne
machan දිනේ දාලා තියනවා නම් කේස් ai?
machan dan vahane thiyena kena eka gaththa kuve open papers valin. [MT 8 and 6] kiyala monada paers have kuva ekata mans gava.vikunana kena transfer karanna apply karala na.ethakota double tranfer onida or mata eka mage namata ganna puluvanda.thava 1k,man lease 1k danava.ethakota mokada venne machan la?
ට්‍රාන්ස්ෆර් කරන්න අවශ්‍ය ලියකියවිලි ටික RMV එකටම බාර දෙන්න ඕනිද? දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට දෙන්න පුලුවන්ද ? (එක දවසින් ගන්න නෙවි)
පුලුවන් ඇති බන්, MTA form දෙන්නෙත් එ තැන් වලින්නේ.. හැබැයි මම නම් කරලම නැ.. oneday උදේම ගිහින් කරගන්නවා.. ලගදි කරපු එකේදි, අලුත් නීතියක් ඇවිත්, පරන අයිති එකාගෙන් ලියුමකුයි, අයිඩෙන්ටියේ කොපියකුයි ඉල්ලුවා,ට්‍රාන්ස්ෆර් කරන්න අවශ්‍ය ලියකියවිලි ටික RMV එකටම බාර දෙන්න ඕනිද? දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට දෙන්න පුලුවන්ද ? (එක දවසින් ගන්න නෙවි)
පුලුවන් ඇති බන්, MTA form දෙන්නෙත් එ තැන් වලින්නේ.. හැබැයි මම නම් කරලම නැ.. oneday උදේම ගිහින් කරගන්නවා.. ලගදි කරපු එකේදි, අලුත් නීතියක් ඇවිත්, පරන අයිති එකාගෙන් ලියුමකුයි, අයිඩෙන්ටියේ කොපියකුයි ඉල්ලුවා,
මටත් ඔක කේස් උනා බන්, පස්සේ ඒ යකාව ආයේ පහු වෙනිදා හොයාගෙන ගිහින් එව්වා අරගෙන ඊලග දවසේ ආයේ ගියා..අන්න ඒ දෙක නම් නෑ. ලියුම සහ අයි ඩි කොපි නෑ බං
ඒ නිසා එක දවසින් කරන්න බෑ නෙ