Open University එකෙන් Bsc IT උපාධියක්.....

Jun 23, 2023
9
24
3
FB_IMG_16892479235596949.jpg

https://nvqsrilanka.online/index.php/main/viewNews?id=313
 
Jun 23, 2023
9
24
3
එක නම් හරි brorhers....හැබයි උවමනාව තියනවනම් කරන්න බැරිදෙයක් නැහැ.....
Government University එකකින් දෙන Internal IT degree එකක් නිසා ගොඩාක් හොදයි.....
 
Last edited:

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    කරනවා නම් සෙට් එකක් එක්ක කරන්න. නැත්නම් ගිය ගමන් සෙට් එකකට සෙට් වෙන්න. නැත්නම් ඇපත් නෑ. ඕක ෆුල් ටයිම් යන ඩිග්‍රි එකක්.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,634
    8,831
    113
    kandy
    එක නම් හරි brorhers....හැබයි උවමනාව තියනවනම් කරන්න බැරිදෙයක් නැහැ.....
    Government University එකකින් දෙන Internal IT degree එකක් නිසා ගොඩාක් හොදයි.....
    Degree balala nam jobs denne na. Degree eka qualification ekak witharai.oka hariyata karaganna. man danna aya ennawa magadi atharala damma.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    එක නම් හරි brorhers....හැබයි උවමනාව තියනවනම් කරන්න බැරිදෙයක් නැහැ.....
    Government University එකකින් දෙන Internal IT degree එකක් නිසා ගොඩාක් හොදයි.....
    Degree එක නම් හොඳයි හොඳ අවස්ථාවක් උවමනාව තියෙන කෙනෙකට. ඒත් "open" university එකක කොහොමද internal කරන්නෙ? එහෙම නම් "Open and distance learning" වෙන්න බැහැ මේක ගොඩක් අය පටලගන්නවා.
     
    Last edited:

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Degree එක නම් හොඳයි හොඳ අවස්ථාවක් උවමනාව තියෙන කෙනෙකට. ඒත් "open" university එකක කොහොමද internal කරන්නෙ? එහෙම නම් "Open and distance learning" වෙන්න බැහැ මේක ගොඩක් අය පටන්ගන්නවා.
    because those aren't mutually exclusive
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මේවට O/L වලින් ගන්න තිබ්බනම් හරි. නිකන් කාලෙ නාස්ති නොකර

    O\L වලින් පස්සේ Foundation course එකක් කරලා ගත්ත ඉස්සර හැබැයි degree එක අරගන්න ඔක්කොම අවුරුදු 7ක් විතර ගියාද කොහෙද. දැන් තත්වේ කොහොමද දන්නේ නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    O\L වලින් පස්සේ Foundation course එකක් කරලා ගත්ත ඉස්සර හැබැයි degree එක අරගන්න ඔක්කොම අවුරුදු 7ක් විතර ගියාද කොහෙද. දැන් තත්වේ කොහොමද දන්නේ නෑ.
    O\L වෙනුවට ඔය Foundation course එක තිබ්බනම් තවත් වටිනවා :sorry: