Degree balala nam jobs denne na. Degree eka qualification ekak witharai.oka hariyata karaganna. man danna aya ennawa magadi atharala damma.එක නම් හරි brorhers....හැබයි උවමනාව තියනවනම් කරන්න බැරිදෙයක් නැහැ.....
Government University එකකින් දෙන Internal IT degree එකක් නිසා ගොඩාක් හොදයි.....
Degree එක නම් හොඳයි හොඳ අවස්ථාවක් උවමනාව තියෙන කෙනෙකට. ඒත් "open" university එකක කොහොමද internal කරන්නෙ? එහෙම නම් "Open and distance learning" වෙන්න බැහැ මේක ගොඩක් අය පටලගන්නවා.එක නම් හරි brorhers....හැබයි උවමනාව තියනවනම් කරන්න බැරිදෙයක් නැහැ.....
Government University එකකින් දෙන Internal IT degree එකක් නිසා ගොඩාක් හොදයි.....
because those aren't mutually exclusiveDegree එක නම් හොඳයි හොඳ අවස්ථාවක් උවමනාව තියෙන කෙනෙකට. ඒත් "open" university එකක කොහොමද internal කරන්නෙ? එහෙම නම් "Open and distance learning" වෙන්න බැහැ මේක ගොඩක් අය පටන්ගන්නවා.
මේවට O/L වලින් ගන්න තිබ්බනම් හරි. නිකන් කාලෙ නාස්ති නොකර
O\L වෙනුවට ඔය Foundation course එක තිබ්බනම් තවත් වටිනවාO\L වලින් පස්සේ Foundation course එකක් කරලා ගත්ත ඉස්සර හැබැයි degree එක අරගන්න ඔක්කොම අවුරුදු 7ක් විතර ගියාද කොහෙද. දැන් තත්වේ කොහොමද දන්නේ නෑ.
