මචන්ල open university එකේ IT degree program කොහොමද? හරියට ලෙක්චර්ස් කරන්නෙ නැති කතාවක් තියෙනව ඒක ඇත්තද?? Self study කරන්න ගිහිල්ල අමාරුවෙ වැටෙන්න වෙයිද??





Hodai ban waren apith innawa case ekak na
Thamnage Unanduwa Tiyenewanam... Mole Kalpana Karala Jeppangen Anga Beran Inna Dawanam Karanna Puluwan....
Day School Kiyala Tibbata Ewaye Kiyala Dena ewa umbe oluwata yanna nam... umbata subject knowledge eka hondata tiyenne one....
Recognition Hondaiii...
Mata denena widihat BIT UCSC meeta wada lesi.... Anika Umbata Bit walata class yannath puluwan....
Maths and Other Engineering Frame work eka toughly balanawa.....
Good Luck...
One deyak tiyanawanam PM....
More than 13 years of experienced on OUSL...
Thaniyen goda daganna ona bit(ucsc) karana unuth innawa meke ubata kamathinam dekama karapan

BIT UCSC කරපන් මචන්....resources | project ගැන අහගන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා...
කිසිම කෙනෙක්ගෙන් බාහිර බලපෑම් නැතුව අසාවෙන් නිදහසේ කරන්න පුළුවන් , මිලෙන් අඩුම , හොදම පිළිගැනීමක් තියෙන degree programme එක්ක..
ආ තෑන්ක්ස් මචෝ හෙල්ප් එකට මම බලන්නන්!!
Rep+
මේ දවස් වල ragistration පටන් ගන්නවද කොහෙද ...හොයල බලන්න..

...........