ඕකෙ අවුරුදු 7+ ක් විතර කට්ට කන්න ඕනෙ degree එකක් ඉවර කරන්න, ඒත් ඕපන් යුනි එකෙන් සෑහෙන මෙහෙවරක් වෙනවා කෙලින්ම කැම්පස් යන්න බැරිඋන අයට ..... ඒත් ඉතින් ඕක ඉවර වෙනකොට ලක්ෂ 1.5 ක් 2.0 ක් දන්නෙම නැතුව ගිහිල්ල තියෙයි ... ඊට වඩා හොඳයි ලක්ෂ 5.5 ක් විතර වියදම් කරල ICBT, APIIT, ACBT වගේ තැනකින් Foreign degree එකක් ගන්නව .... සල්ලි ටිකක් වැඩිපුර යනව තමයි , ඒත් කාලය සෑහෙන්න ඉතුරු වෙනවා .... ලක්ෂ 2 ක් ඕපන් යුනි එකට දෙන එකේ ජොබ් එකක් කරන කෙනෙක් ට ලක්ෂ 5.5 ක් එකතු කරගන්න බැරි කමක් නෑ ...