Open University of Sri Lanka - විවෘතය

Chikas1992

Member
Jan 6, 2011
217
23
0
36
Wena koheda ithin



pcf5logoousl.jpg


Open University of Sri Lanka - විවෘතය



EK එකේ ඉන්න open එකේ කට්ටියට සෙට් වෙමුදෝ....?



ඇතුලෙ ඉන්න, හිටපු හැමෝටම මෙතනට එන්න පුලුවන්(පිට අයත් ආවට අහිතක් නැහැ හරිය)........



ඕපන් එකේ ජීවිතෙ අත්වින්ද නෙත ගැටුන, ඕනම දෙයක් මෙතන දාමු.....

ආ කියන්න අමතක උනා තමන් ඉන්න ෆැකල්ටිය අවුරුද්දත් කිව්වට අවුලක් නැහැ......


;);););););););););););););););););)
 
Last edited:

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho man open eke llb entrance livva result enne kavadada kiyala hoyala balapanko:sorry:
     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    ඔහොම යන් ඔහොම යන්

    macho man open eke llb entrance livva result enne kavadada kiyala hoyala balapanko:sorry:

    Faculty of Engineering technology - Mechatronics Engineering - 2010

    Eng. faculty - Computer engineering


    man b tec......... 2009

    Mama a kaale A/L class yanakota 176 yannema oka lagin thamayi

    එල එල
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම ඕකේ LLB කරන්න කියලා හිතාගෙන aptitude test එක ලිව්වා. කරුමේ කියන්නේ මම Fail :(:(:
     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    Moodle

    macho man open eke llb entrance livva result enne kavadada kiyala hoyala balapanko:sorry:

    Web site එකේ බලපන් මචන් සමහරවිට දාල ඇති.
    http://www.ou.ac.lk

    මේකට Callකරලත් බලප්න් සමහරවිට දැනගන්න පුලුවන් වෙයි.
    0112 881 000 (general number - operator assisted)
     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    පුන්චි උදව්වක්

    machan mama HNDIT NVQ6 karala tiyenne mata oken monahari krana baida exemption aran ? IT tamai karana oniii

    ඔව් මචන් උබට අනිවා exemption ලබෙනවා. මේ අවුරුද්දෙ Application call කරාම දාපන්