OpenArc එකේ උගන්නවා හොදයිද?

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28
    OpenArc එකේ උගන්නවා හොදයිද?

    BIT semester 4 වලට ක්ලාස් යන්ඩ කියලා බැලුවේ බන්.. මෙච්චර කල් Esoft ගියේ... අපරාදේ! තේරුමක් ම නෑ!
    OpenArc එකට ගිය එකෙක් පොඩ්ඩක් කියහන්කෝ එකේ විස්තර.... ගනන් එහෙම වැඩිද ? උගන්නවා හොදයිද?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    aurora එකේ class යන්න ...sir හොදට උගන්වනවා...මම කියපු නිසා ගිය අය කිහිප දෙනෙක් ඉන්නවා...

    quality printed notes එකක් දෙනවා...5000 පෙර subject..​
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    aurora එකේ class යන්න ...sir හොදට උගන්වනවා...මම කියපු නිසා ගිය අය කිහිප දෙනෙක් ඉන්නවා...

    quality printed notes එකක් දෙනවා...5000 පෙර subject..​

    මහරගම Aurora තමයි මාත් recommend කරන්නේ.