Opencart වල editing දන්න වැඩ්ඩෙක් ඉන්නවද?

kavidu2015

Member
Dec 21, 2014
78
7
0
Opencart වල editing දන්න වැඩ්ඩෙක් ඉන්නවද?

මේකේ Country වෙනුවට Province add කරලා අදාල Province එක Select කරම ඒ Province එකට අදාල City තෝරාගන්න පුළුවන් විදිහක්. උදා. මම ඉන්නේ Nugegoda නම්, මුලින්ම Western Province , ඒ යටතේ තියන city වලින් නුගේගොඩ..

අනික තමයි මේ එක එක cities වලට වෙන වෙනම Delivery චර්ගේස් ඇද්ද කරන්න ඕනි ..කරන්නේ කොහොමද මේක?
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    extension තියෙනව මං හිතන්නෙ. නැත්තම් ඉතින් මැනුවලි කෝඩ් එඩිට් කරල ඇඩ් කරන්න වෙයි
     

    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    extension තියෙනව මං හිතන්නෙ. නැත්තම් ඉතින් මැනුවලි කෝඩ් එඩිට් කරල ඇඩ් කරන්න වෙයි

    නෑ මචන් මට එහෙම extension සෙට් වුනේ නෑ ...edit කරලා කරන්න වෙන වැඩක් මම හිතන්නේ
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඔබතුමා නුගේගොඩද ඉන්නේ ?
    :lol::lol: තව ප්‍රශ්න තියනවා නම් අහපන් ඇන්ටෝ.... :lol: මෙන්න සාම්පල් ප්‍රශ්න ....

    1. එලකිරියට ආවේ 2014 ද ?
    2. තාමත් පෝස්ට් 100 දාගන්න බැරි උනාද ?
    3. හෙල්ප් ගන්න විතරද එලකිරියට එන්නේ ?
    4. අනිත් හෙල්ප් ඉල්ලන එකෙක්ගේ ත්‍රෙඩ් එකකට බම්ප් එකක්වත් දාන්න බැරි උනාද ?
     
    Last edited:

    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    :lol::lol: තව ප්‍රශ්න තියනවා නම් අහපන් ඇන්ටෝ.... :lol: මෙන්න සාම්පල් ප්‍රශ්න ....

    1. එලකිරියට ආවේ 2014 ද ?
    2. තාමත් පෝස්ට් 100 දාගන්න බැරි උනාද ?
    3. හෙල්ප් ගන්න විතරද එලකිරියට එන්නේ ?
    4. අනිත් හෙල්ප් ඉල්ලන එකෙක්ගේ ත්‍රෙඩ් එකකට බම්ප් එකක්වත් දාන්න බැරි උනාද ?

    2014 join unata api hamadama elakiriyatama wela inne na..anika ehema karanna welawak na..elakiri kiyanne help forum ekak misak eka ekage dewal hoya hoya inna thanakda??..Monawa hari problem ekakadi help kauruth help illanawa thama..danna dewalata welawak thibunoth apith help ekak denawa.
    Anika obthumata eka ekage dewal hoyanna thiyana awasyathawaya mokadda?
    elakiriyata ena ayage wathagotha hoyana ekada oyage duty eka...
    meke pala padiyan una set ekak innawa wagema, kalekata passe awilla yana unuth innawa...eka thama onima forum ekaka thathwaya..ubala wage un nisa ehema ena eunuth aduwena ekai wenne....