මේ ආකාරයෙන්ම, ආගමික පදනම මත රාජ්‍ය ආයතන සහ බැංකු වලට ඇතුළු වීමට අවසර දිය හැකි ඇඳුම් තීරණය කිරීම වෙනුවට ආරක්ෂාවවට ප්‍රමුඛත්වය දෙනවානම් බුර්කාව නිසා ඇතිවන ආරක්ෂක තර්ජනයටත් විසඳුමක් ලැබේ. ගරු ආරක්ෂක ලේකම් තුමනි, අපි බැංකු ඇතුළට යද්දී ජැකට් එක හරාම් වෙන්නත්, බුර්කාව හලාල් වෙන එකටත් විසඳුමක් ලබා දීම ඔබ සතුයි.
හොදදේට හොදයි කියන්න ඕන