Operation Meegalewa - මීගලෑව මෙහෙයුම

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ වගේ දරුණු අපරාදයක් කරලා තියෙද්දී සද්ද නැතුව ඉන්නද කියන්නේ? මේක ගැන රටේ අවදානය වැඩි වෙන්න වැඩි වෙන්න දරුවට අනතුරක් කරන්න තියෙන හැකියාව අඩුයි. මොකද මුලු ලංකාවම දන්නවා සීන් එක. අනික එහෙම කරලා බේරෙන්න වෙන්නේ නෑ කියල දන්නවා ලොවෙත්.

අනේ ඔය කියන විදිහටම වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.ඒත් ඔච්චර ප්‍රසිද්ධ කලේ නත්තන් මෙලහකට කප්පම් ඉල්ලන්න නන් දරුවව අරන් ගිහින් තියෙන්නේ අඩු තරමෙ කෝල් එකක්වත් දීල.දැන් පැය 48 ක් වෙනවා දරුවා අතුරුදහන් වෙලා.තාම කිසිම සද්දයක් නෑ.මෙහෙම ප්‍රසිද්ධ කලාම වෙන්නේ ගෙනිච්ච කාලකන්නියෝ බය වෙලා බය වැඩිකමට භයානක දෙයක් කරලා මේකෙන් ඉක්මනට ගැලවෙන්න හදන එක.අනේ දෙයියනේ එහෙමනන් වෙන්න එපා...
 

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඉක්මනින් දරුවා සොයාගැනීමට හැකි වේවා !
    bump
     

    Dark Music

    Member
    Oct 9, 2011
    140
    13
    0
    ඔය වැඩේ කරපු වේසිගේ පුතාලට හෙනම ගහපන් දෙයියනේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කරපු එවුන් මහමග මැරිලා පලයල්ලා...

    ඒ දරුවට කරදරක් වෙන්න එපා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වේස බල්ලො ටික ඉක්මනටම අහුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. දරුවට කරදරයක් නොවේවා.. පවු වැඩේ බං..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    Lamaya maga digata anda ada yanawa dakapu ayath innawa. Karapu unwa wadadeela maranna one.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මාද්ය වැඩේ චා කලාද මන්දා.....මුන්ට කප්පම් ඉල්ලන්න ලමය මග ගෙනියනකොටත වැඩේ චැනල් වල යනවා.....ටී.වී වලටත් අප්පා සුපිරි නිවුස් එක අර තාත්තා අඩන එක නියමෙට විකුනන්න පුලුවන්...අරුන්ට දැන් කප්පම් ඉල්ලන හම්බෙන්නෙ නෑ...උන් දැන් දහ අතේ කල්පනා කරනවා ඇති කොටි වලිගෙ අල්ල ගත්තනම් මීට හොදයි කියල...පොලිසිය වැඩේ ක්‍රමයට කරන්න කලින් මාදය මෙහෙයුම පටන් ගත්තනේ... දරුවට කරදරයක් නොකර ඔය බස්ස්ටෑන්ඩ් එකක වත් අතඇරල පලයල්ලා...