මේ වගේ දරුණු අපරාදයක් කරලා තියෙද්දී සද්ද නැතුව ඉන්නද කියන්නේ? මේක ගැන රටේ අවදානය වැඩි වෙන්න වැඩි වෙන්න දරුවට අනතුරක් කරන්න තියෙන හැකියාව අඩුයි. මොකද මුලු ලංකාවම දන්නවා සීන් එක. අනික එහෙම කරලා බේරෙන්න වෙන්නේ නෑ කියල දන්නවා ලොවෙත්.
අනේ ඔය කියන විදිහටම වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා.ඒත් ඔච්චර ප්‍රසිද්ධ කලේ නත්තන් මෙලහකට කප්පම් ඉල්ලන්න නන් දරුවව අරන් ගිහින් තියෙන්නේ අඩු තරමෙ කෝල් එකක්වත් දීල.දැන් පැය 48 ක් වෙනවා දරුවා අතුරුදහන් වෙලා.තාම කිසිම සද්දයක් නෑ.මෙහෙම ප්‍රසිද්ධ කලාම වෙන්නේ ගෙනිච්ච කාලකන්නියෝ බය වෙලා බය වැඩිකමට භයානක දෙයක් කරලා මේකෙන් ඉක්මනට ගැලවෙන්න හදන එක.අනේ දෙයියනේ එහෙමනන් වෙන්න එපා...

කවුද බං මේ වගේ බලු වැඩ කරන උන්....... 
