මගේ ඇහැක් කෙවෙනවා වගෙ එකක් තියෙනවා. General practitioner කෙනෙක් ගෙන් ගත්තා අඩුවක් නෑ. Garacin කියලා eyedrop එකක් දුන්නේ. දවස් පහක් වගේ නිසා හොද දොස්තර කෙනෙක්ට පෙන්නන්න කියල බැලුවෙ. උඹලා දන්න eye surgeon la ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.
bump
------ Post added on Mar 20, 2021 at 2:07 PM
bump
------ Post added on Mar 20, 2021 at 2:07 PM