DUNE overacted ? How? Its one of the most beautiful SF movies ever made after Gettaca & Bladerunner 2049බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.
DUNE overacted ? How? Its one of the most beautiful SF movies ever made after Gettaca & Bladerunner 2049බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.
Oppenheimer වල එකම CGI shot එකක්වත් නෑ. ඔක්කොම practical effects.අනිත් big budget මූවීස් වලට සාපේක්ෂය මේකේ budget එක අඩුයිනේ,$100 million.CGI අඩු නිසා වෙන්න ඇති නේද?මේ budget එක වගේ ඩබල් කොහොමත් හොයන්න පුළුවන්
හැබැයි MI-7 වල budget එක මේ වගේ තුන් ගුණයක් විතර ..ඒකෙ stunts රියල් උනාට cgi ගොඩක් ඇති නේද ?Oppenheimer වල එකම CGI shot එකක්වත් නෑ. ඔක්කොම practical effects.![]()
සිරාවටම...මටනම් dune වෙනම ලෙවල් එකක්DUNE overacted ? How? Its one of the most beautiful SF movies ever made after Gettaca & Bladerunner 2049
Popcorn ekakuth denawa nehMath beluwa 100% ekagai
ubala blanwaa nam colomobo city center com bank credit card walata buy 01 get 01 free tynwa.. july 30 wenkm vtrai
MI 7 වලනම් CGI ගොඩක් තියෙනවා.හැබැයි MI-7 වල budget එක මේ වගේ තුන් ගුණයක් විතර ..ඒකෙ stunts රියල් උනාට cgi ගොඩක් ඇති නේද ?

ඉතිහාසය ගැන පොඩි හරි දැනුමක් නැත්නම් මේක තේරෙන්නෙ නෑ හරියට. උන්ට බෝරිංබලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.
හැබැයි MI-7 වල budget එක මේ වගේ තුන් ගුණයක් විතර ..ඒකෙ stunts රියල් උනාට cgi ගොඩක් ඇති නේද ?
Oppenheimer eke budget adu wenna tawa hethuwk wenna ati dawas 57n iwara kara qwwa ne shoot karala. මාස 2k nane.MI 7 වලනම් CGI ගොඩක් තියෙනවා.![]()
මචන්..නොර්මලි ඔය වගේ කාලයක් නේද ෂූට්න් එකට යන්නේ..ඔය එඩිටින් CGI වලට තමයි මාස ගණන් යන්නේOppenheimer eke budget adu wenna tawa hethuwk wenna ati dawas 57n iwara kara qwwa ne shoot karala. මාස 2k nane.
අම්මො ඒකඊයා වුත්තෝ . බලන එක හරියට බලපන් . උබල නිකං කන්යාවක් බදින්න හෙට ඉන්නකොට අද පිටකොටුවේ බඩුවක් ගහනවා වගේ වැඩනේ ඕවා

