Oppenheimer (2023) බැලුවෙමි. ❤️ (no spoilers)

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පෙරුම් පුරාගෙන ආ සංසාරේ Oppenheimer බැලුවා අන්තිමෙිදි. පලමු ගාලු මුවදොර පිහිටි PVR හොල් එකේ තමා බැලුවේ.

    මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මේකට ඔස්කාර් දෙන්නම වෙනවා. නොලන් රසිකයෙක් නම් මේක නොබලාම බැ.

    Oscars Statuette GIF by The Academy Awards


    ඒ වගේම කියන්නම අවශ්‍යයි මෙක ලැපක,
    අගල් ගානේ ටිවි එකක බලන්න හදපු ෆිලුමක් නෙවෙයි, ගෝෂකාරි වටපිටාවක බලන්න හදපු ෆිලුමකුත් නෙවෙයි. මේක හෝල් වල බලන්න හදපු එකක්. ඒ නිසා කවදාවත් ලැපක බැලුවා කියලා මේක ඔයාට ෆිල් වෙන එකක් නැ. දහක් දෙදහක් දිලා හරි ගිහින් බලන්න වටිනවා.

    සිනමාත්මක පැත්තෙන් නොලන් කතාව ලස්සනට ගෙනියනවා. නොලා සුපුරුදු පරිදි ටයිම්ලයින් ගේම ලස්සනට හැන්ඩ්ල් කරනවා. මර්ෆි පුතාට ඔස්කාවක් ලැබෙයි. යුද්ධයක් නැති යුද්ධ චිත්‍රපටක් හදපු එකම විජ්ජාවක්. ජපානයට බෝම්බ දාපු එක ගැන ඔබේ තිබ්බ මත පොලිෂ් කරයි.


    නමුත්
    ⁣මේ චිත්‍රපටය හරිම වේගවත්. කාලයත් දිගයි. ඩයලොග්ස් සැහෙන ප්‍රමාණයක් තියනවා වගේම භාෂාව බරයි. අවාසනාවට සබ් නැති නිසා, ඉතාම හොදින් දෙන්න වෙනවා. ඉතාම වැදගත් ස්පිච් තියනවා. කතාවට කන්සන්ට්‍රේට් නැත්තම් මිස් වෙනවා. ඇතැමෙක්ට කතාව රසවිදින්න භාෂාව හරස් වෙන්න පුලුවන් කියලා හිතෙනවා.😕 කතාවේ දිගත් සමග අවධානය මිදුනත් නැවත බාධකයක් එනවා. 😕

    නැවත කියන්නේ ඔබ සිනමා පිස්සෙක් නම් සිනමාහලකම බැලිය යුතුයි.


    @Stimulus mind @Anathai
    Concentrate nokara baluwoth kadda kali ahuwenne nathuwa kathawa therenne nathuwa yanawa bn. Sub ekka balanna ona ekak matanam oka
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.
    ෆිල්ම් එක ඕකේ ,බට් හෙනම ඕවරේටඩ් ,
    නෝලන්කාරයා ටිකක් උඩ ගිහිං වගේ වහල්ලු යටිපතුල් ලෙවකන හින්දා :dull: :dull: :dull:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    ඩන්කර්ක් ඔවරේටඩ් කියලා හිතනනම් ⁣බලන්න යන්න එපා බං.
    ------ Post added on Jul 22, 2023 at 2:38 PM
    එහෙනම් හරියන්නේ නෑ. අපි වගේ පොඩි දේවල් වලින් ආතල් හොයන උන්ට හරියන්නේ නෑ ඔය නෝලන්ගේ ෆිල්ම්. :(
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    එහෙනම් හරියන්නේ නෑ. අපි වගේ පොඩි දේවල් වලින් ආතල් හොයන උන්ට හරියන්නේ නෑ ඔය නෝලන්ගේ ෆිල්ම්. :(
    චාලි පුතාව දාලා ෆිල්ම් එකක් කරන්න කියමු නෝලාන් අයියට. එතකොට ඔබතුමාට තේරේවි ෆිල්ම් එක හොදටම. 😊
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    චාලි පුතාව දාලා ෆිල්ම් එකක් කරන්න කියමු නෝලාන් අයියට. එතකොට ඔබතුමාට තේරේවි ෆිල්ම් එක හොදටම. 😊

    මේකේ මේ මම දාලා තියෙන ටයිම් එකේ මියුසික් එක නේද BPM වැඩි කරලා චාලි පුතා උස්සලා තියෙන්නේ?






     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Trinity test එක පෙන්නපු විදිහ ගැන ඔයා මොකද්ද හිතන්නෙ? Practical effects වලින් trinity explosion එකේ නියම effect එක දෙන්න පුළුවන් වුණා ද? එහෙම නැත් ද? කාරණේ එහෙම නම් CGI ත් ඒකට පාවිච්චි කරන්න තිබුණ ද? :unsure:
     
    Last edited: