OPPO F19 Pro

-333-

Well-known member
  • Aug 3, 2014
    10,068
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    OPPO F19 Pro

    මේ ෆෝන් එක 60 කට ගන්න එක ගැන මොකෝ හිතන්නේ. පාවිච්චියට හොදයිද?
    පාවිච්චි කරන්නේ නම් නොර්මල් use එකට . game නම් කොහෙත්ම ගහන්නේ නෑ.

    ෆොටෝ වලට නම් අනිවාර්යෙන් ඕන වෙනවා
    . මේකේ ෆොටෝ quality අවුලක් නැති වෙයි ද?

    ෆොටෝ quality යටම ගන්න පුලුව මීට වඩා හොද ෆෝන් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද මේ ගානට හෝ ඊට අඩුවෙන් ?
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,068
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    තැන්ක්ස්

    No FM radio.
    තියනවා කියලා ස්පෙක්ස් වලනම් දැක්ක.
    මේ ක ගැන කවුරුත් වැඩිය දන් නෑ. ඒකයි ගන්න බය. Oppo බ්‍රෑන්ඩ් එක ලංකාවේ තවම famus නෑ.
    ------ Post added on May 17, 2021 at 9:07 PM
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    බය නැතුව ගනින්.. මම සති 2කට කලින් ගත්තා 65ක් උනා Enco W11 buds එකත් එක්ක.. රේඩියෝ එක තියෙනවා.. Call recording එකත් තියෙනවා.. Camera නම් මම බලාපොරොත්තු උන මට්ටමේ නම් නෑ. මගේ ලග තිබුනු අවුරුදු 6ක් පරණ Samsung Note 4 එකත් එක්ක compare කරද්දී.. Touch එක නම් මාර ස්මූත්.. AMOLED එක ඇහැට මාර සනීපයි use කරද්දී LCD display වලට වඩා.. Battery එක නම් කිසි ගේමක් නැතුව දවස් 2ක් අදින්න පුලුවන් office වැඩ වලටත් පාවිච්චි කරලා.. VoWifi, VoLTE වැඩ කරනවා Dialog වල...

    මම මේක ගත්තේ එක ඒ දවස් වල Samsung A52 stocks තිබුනේ නැති නිසා.. දැන් තියෙනවා .. අද Realme 8 එකත් release කරා..
     
    • Like
    Reactions: sami_boy and -333-

    Thank you very much 🥰
    මචං මේකට වඩා realme 8 එක හොඳ ද?

    කැමරා එක නම් සුපිරියටම බලාපොරොත්තු වෙනවා.

    සැම්සුන් ඩිස්ප්ලේ ගිය දෙපාරක්. ඒකයි මේක බැලුවේ.
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Thank you very much 🥰
    මචං මේකට වඩා realme 8 එක හොඳ ද?

    කැමරා එක නම් සුපිරියටම බලාපොරොත්තු වෙනවා.

    සැම්සුන් ඩිස්ප්ලේ ගිය දෙපාරක්. ඒකයි මේක බැලුවේ.
    ඔය සේරටම වඩා හොදයි A52 එක.. 90HZ display.... Stock තියෙන තැනක් බලලා ටක් ගාලා ගනින්.. ආපු ගමන් බඩු ඉවරයි..

    සැම්සුන් ඩිස්ප්ලේ ගිය දෙපාරක්. ඒකයි මේක බැලුවේ.
    AMOLED display ekakda??
    ------ Post added on May 17, 2021 at 11:15 PM

    Thank you very much 🥰
    මචං මේකට වඩා realme 8 එක හොඳ ද?

    Helio P95 vs Helio G95​

    https://nanoreview.net/en/soc-compare/mediatek-helio-p95-vs-mediatek-helio-g95
    ------ Post added on May 17, 2021 at 11:16 PM
     
    • Love
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,068
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය සේරටම වඩා හොදයි A52 එක.. 90HZ display.... Stock තියෙන තැනක් බලලා ටක් ගාලා ගනින්.. ආපු ගමන් බඩු ඉවරයි..

    AMOLED display ekakda??
    ------ Post added on May 17, 2021 at 11:15 PM

    Helio P95 vs Helio G95​

    https://nanoreview.net/en/soc-compare/mediatek-helio-p95-vs-mediatek-helio-g95
    ------ Post added on May 17, 2021 at 11:16 PM
    Thank you very much 🥰
    Samsung a52 එකක් හොයා ගන්න තිබ්බා නම් හොඳයි වගේ නේද කැමරා බලනවනම්.

    වැඩේ තියෙන්නේ මගේ අතින් වැටෙනවා බං ඕක.

    නෑ මචං සැම්සුන් prime ඉට පස්සේ ආපු එකකයි ඩිස්ප්ලේ ගියේ. දැන් අවුරුදු දෙකකට කලින් වගේ.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ඔය සේරටම වඩා හොදයි A52 එක.. 90HZ display.... Stock තියෙන තැනක් බලලා ටක් ගාලා ගනින්.. ආපු ගමන් බඩු ඉවරයි..

    AMOLED display ekakda??
    ------ Post added on May 17, 2021 at 11:15 PM

    Helio P95 vs Helio G95​

    https://nanoreview.net/en/soc-compare/mediatek-helio-p95-vs-mediatek-helio-g95
    ------ Post added on May 17, 2021 at 11:16 PM
    how is Samsung A52?
     
    • Like
    Reactions: RIU