කිරියනි!
සමහර අයගේ බෙස්ට් ෆ්රෙන්ඩා වෙන්නේ opposite sex කෙනෙක් වෙන්නේ පුළුවනි!
සමහර විට ඒ අතරේ ඒ අයට තව කෙනෙක් එක්ක affair එකක් තියෙන්නත් පුළුවනි!
මේ විදිහට bf හෝ gf කෙනෙක් ඉන්දැද්දි opposite sex කෙනෙක් බෙස්ටියා වෙලා ඉන්න එක ගැන අත්දැකීම් උඹලට තියෙනවද?
ඒ වගේ වෙලාවක ගැටළු ඇවිල්ල තියෙනවද. ඔය jealousy වගේ?
සමහර විට bf හෝ gf ට වඩා බෙස්ටියා කසාද බැඳගත්ත නම් හොඳයි කියල හිතිච්ච වෙලාවල් තියෙනවද?
උඹලගේ අදහස් ටිකක් දීපල්ලා!