Optimus Prime [FREE DVD's]

Cazador

Banned
Mar 6, 2013
140
8
0
Lake Placid
ඔප්ටිමස් අයියා ගේ ඩීවීඩී ලැබුන අය ඉන්නවද? මට එවපන් මම සල්ලි දෙන්නම්

:confused: උඹලා කැමතිද වැඩේට? :D මේ පෝස්ට් ටිකත් බලල ම ඉඳහල්ලා..

http://www.elakiri.com/forum/search.php?searchid=9258308&pp=50

:) ඔය පෝස්ට් ටික ඔක්කොම බලලා වැඩේ කෙරෙන විදිය තේරුම් ගනිල්ලා. :( මට එක එක්කෙනා ඉල්ලන ඒවා එවන්න බෑ වෙන වෙනම. :D කෙටියෙන් කියන්නම්, මෙහෙමයි.

:D මෙතන ගොඩක් අය අහන දෙයක්, මගෙන් ඇහුව දෙයක් තමයි ෆොටෝෂොප් ටියුටෝරියල්. :yes: මම ලඟ ටිකක් තිබ්බා.
11.gif
ඒව එවන්නම් එකෙක්ට (5 - 10 DVDs in a single packet). :yes: පස්සෙ ඌ ඒ ටික කොපි කරගත්තාම තව ඒ ටියුටෝරියල් ම අවශ්‍ය කෙනෙක් ඌව කන්ටෑක්ට් කරලා උගෙන් ඒ ටික ගන්න ඕන. :oo: නැතුව ආයෙම මගෙන්ම ඉල්ලන්න එපා "මචන් මටත් ෆොටෝෂොප් ටියුටෝරියල් එවහන්" කියලා.

:D අවශ්‍ය අය මෙතනට සෙට් වෙන්න (A, B, C, D, E කියමුකො ඒ අයට), :yes: ඕන දේ ඉල්ලන්න. :cool: ඉල්ලපුවාම ගොඩක් අය එකම දේ ඉල්ලලා නම් ඒ ඒ අය එකට එකතු වෙලා මම හෝ වෙන කෙනෙක් හෝ එවන පාර්සල් එකේ තියෙන ඩීවීඩී බෙදාගන්න. :-)P මුලින්ම මම A ට යවනව ඩීවීඩී ටික, ඌ ඒ ටික කොපි කරගෙන දවස් 5ක් වගේ ඇතුලත ආයෙම ඒ ටියුටෝරියල් ටිකම අවශ්‍ය B ට යවනව. B ත් එහෙමයි, ඒක ලැබුනාම කොපි කරගෙන C ට යවනවා.... :yes:)

:eek: තව දෙයක්.. :) මේක මම කරන්න හිතුවේ කෙනෙක්ට උදව්වක් විදියට විතරයි. :sorry: ඒ නිසා මට ඉල්ලන පමාවෙන් ම එවන්න බෑ. :( සමහරවිට ඉල්ලලා මාසයක් වත් යයි පෝස්ට් කරන්න. :cool: සමහරවිට ඉක්මනින්ම පෝස්ට් කරන්න පුළුවන් වෙයි. :( අනික කොච්චර කල් කරන්න පුළුවන් වෙයිද කියලා කියන්නත් බැහැ. :cool: ගොඩක් අය හොර බොරු නොකර හරි විදියට මේක කරගෙන යන්න උදව් කරනව නම් මමත් පුළුවන් තරම් දේවල් එවන්නම්.

:D ගාස්තු මෙහෙමයි මචන්ලා.. :no: මේක කිසිම විදියකින් ලාභයක් වත් වාසියක් වත් ගන්න කරන දෙයක් නෙවෙයි.
12.gif
අනික මම හෝ අනික් කෙනෙක් මේකට සම්බන්ධ වුනා කියලා මුදල්මය අතින් රුපියලක තියා ශතයක වත් ලාභයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. :yes: ඩීවීඩී ඉල්ලනව නම් පෝස්ට් කරන්න යන ගාස්තුව සහ පෝස්ට් කරන්න යන bubble polythene කවරෙ ගන්න යන ගාස්තුව මොකක් හරි විදියකින් ගෙවන්න ඕන. (A ට පෝස්ට් කරන්න සහ කවරෙට යන ගාස්තුව B විසින් ගෙව්වාම A විසින් ඹB ට ඒ ටියුටෝරියල් ටික පෝස්ට් කරනවා. C ඒ ටියුටෝරියල් ම ඉල්ලපුවාම C විසින් B ට ඒ ගාස්තුවම ගෙවන්න ඕන. :cool: එතකොට B ට ඒවා නිකන් වගේ. :D වියදම් වුන සල්ලි ගෙන් ලැබෙනවා). :P රුපියල් 100ක් 120ක් යයි. :-)yes: පෝස්ට් කරන්න 80ක් - 90ක් වගේ, කවරෙට 30ක් 40ක් වගේ)

:) ඉල්ලපු ඩීවීඩී ලැබුනාම ඒ ටික පරිස්සමින් පාවිච්චි කරහල්ලා. :love: මොකද ඒකෙන් නෙ හැමෝම කොපි කරගන්නේ, :D ඒකයි.

:D කැමති උන් විතරක් set වෙයල්ලා. :( මේකේ අවාසි ගොඩක් තියෙනව තමයි. :D කරල ම බලමු, :sorry: හරියන්නෙ නෑ නම් නවත්තලා දාමු. :) මට කවුරුහරි parcel එවන්න ඕන කරන address එක දුන්නා කියලා කිසිම විදියක අවුලක් හිතන්න එපා. :yes: ඒක දන්නේ මම සහ ඒ දුන්නු කෙනා විතරයි. :no: වෙන කෙනෙක් අතට යන්න ඉඩ තියන්නේ නෑ. :) පාර්සල් ලැබුනාම යවන අනික් අයත් එහෙම කරන්න, :no: කිසිම විදියකින් ඇඩ්‍රස් එක public forum එකේ දාන්න එපා.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ලොල්.. :cool: ඔයා අළුතෙන් ත්‍රේඩ් එකකුත් දාල. :yes: ආයෙම කතාව මෙතනටත් අරන් එන්නම්කො. ඉන් පස්සෙ අපි මෙතන ඉඳලම කතාව ඉතුරු ටික කරගෙන යමු.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මේ තියෙන්නෙ ත්‍රේඩ් එක. එන්නකො Cazador දැන් කතාවට. නවත්තපු තැනින් පටන් ගමු. සාරාංශය මෙසේ කියන්නම්කො මම එක පෝස්ට් එකකින්.

මේ වනතුරු මෙයට අදාල සංවාදය

මම කොළබ සාමාන්‍ය රැකියාවක යෙදෙන්නෙ. මාසෙටම 45යි ලැබෙන්නෙ. ඒවා ඉතින් ඉතුරු වෙන්නෙ නැහැ බන් මොනා ගන්නත්. මම ගමේ උන්ට නයෙක් ඇරියා මම ප්‍රාඩෝ එකක් ගත්තා කියලා දැන් උන් මට ගමේ එන්නලු ඒක අරන් කතරගම යන්න. අනේ බන් හයර් ස්ටිකර් එක නැතුව ප්‍රාඩෝ එකක් රෙන්ට් කරන්න තැනක් දන්නවද? කලු පාට එකක් වෙන්න ඕන. ඩ්‍රයිවර් නැතුව දවස් 4කට.
2.gif

Thread එක ජරා කරන්නෙ නැතුව පලයන්. මම DVD එවන වැඩේ ගැන මේකට ආව ගමන් එකෙක් එක්ක කතා කලා. ඌ මට කීවෙ "අපේ උන්ට කොච්චර හොඳ කලත් වැඩක් නෑ බං පොඩ්ඩ වැරදුනාම බනිනව. උඹ ඔන්න ඕක අතෑරල දාපන්" කියල. සාමාජිකයගෙ නම කියන්නෙත් නෑ කියන්නත් එපා මචන් අදාල කෙනා මේ ත්‍රේඩ් එක දැක්කොත්. මට ආයෙ ඕන නම් පටන් ගන්න පුළුවන් නවත්තපු තැනින්. උඹ වගේ ගමට ප්‍රාඩෝ ගෙනිහින් දෙන ආතල් දෙන්න නෙවෙයි. මමයි DVD ත්‍රේඩ් එක දාපු ඌයි ඕක පටන් ගත්තේ ඩේටා නැතුව මොකොවත් බාගන්න බැරුව ඉන්න අය වෙනුවෙන්. පස්සෙ මට ගොඩක් කරදර වුනා. ඉස්පිරිතාල වල නැවතිල පවා ඉන්න වුනා. මේකට එන්න හදද්දි මේ එකේ පාස්වර්ඩ් මතක නෑ. ගත්ත ලැප්ටොප් එකේ නියුමරික් කී පෑඩ් එක නෑ ගෙස් කරපුව ගහන්න " " එක ගහගන්න අයිඩී එකේ. මේ ලඟදි දවසකයි ආපහු එළකිරි ලොග් වුනේ මම.

මිනිස්සුන්ව පාවිච්චි කරන උඹල වගේ උන්ට අනික් එකෙක් හැඳිගෑවිලා ගියත් තමන්ට ඕන දේ කරගන්නයි ඕන. ඒකනෙ ඩීවීඩී එවන්න බැරි වුනා කියල මේ වගේ කුණුහරුප ටැග් දාන්නෙ.

උඹ යවපු එකෙක් පෙන්නපන් :rofl:

මම ඩීවීඩී එකේ මගෙ ලඟ තියෙනවයි කීව යම්කිසි දෙයක ඕනෙම පෲෆ් එකක් ඉල්ලපන්. උදාහරණෙට: "අසවල් ෆිල්ම් එකේ පැයයි විනාඩි 2යි තප්පර 31ක 1080p screenshot එකක් දාපන් එළකිරි ලොග් වෙලා විනාඩි මෙච්චරකට කලින්. අසවල් ටියුටෝරියල් එකේ අසවල් එපිසෝඩ් එකේ මේ ටයිම් එකට සීක් කරලා එකක් දාපන්" වගේ.. මම ලඟ තියෙනවයි කියල මම කීව, උඹ කියන ඕනෙම දේවල් 3ක එහෙම දාන්නම්. ඕනෙම දේවල් 3ක මම මගෙ ලඟ තියෙනවයි කීව. ඩීවීඩී යවන්න කට්ටිය සෙට් වෙනව නම් මම ආයෙම වැඩේට එනව මාස 3 - 5ක් වගේ යනකම්. ඉන් පස්සෙ මට international shipping කරන්න වෙන්නෙ නෑ.

එකක්ට යවලා පෙන්නපන්. පේජ් 100ක පොර ටෝක් තියෙනවා :rofl::rofl:

මට යවන්න වුනේ නැහැ. මේකෙ මම හිටියෙත් ඇත්ත කියලා. ඉන්නෙත් ඇත්ත කියල. ඉදිරියෙදි ඉන්නෙත් ඇත්තෙන්. මම ගැන දන්න උන් දන්නව මේකෙ. ඇත්ත කියල මම මේකෙන් යන්න වුනත් මට ප්‍රශ්ණයක් නෑ.

මම ගාව තියෙනව කීව දේවල් වලින් ඔයාට ඕන දේ සහ ඇඩ්‍රස් එක එවන්න. අදාල ඩීවීඩී එකකට යන වියදම ඔයා ගෙවන්න විදියට කියන්න මට. ඩීවීඩී ටික සතියක් ඇතුලත ඔයාට නොලැබුනොත් (බොරුවට ලැබුනෙ නෑ කීවට මට කරන්න දෙයක් නැත. පෝස්ට් කරද්දි සියල්ලම <ඇඩ්‍රස් නොපෙනෙන්න> ෆොටෝ ගහල දාන්නම් මම මේකේ) එළකිරි එකේ එකක් දාපන්. මම ජීවිතේට ආයෙ මේ සයිට් එකට ලොග් වෙන්නෙ නෑ.

මෙන්න මුන්ට යවපන් ගඳයා

අනුන්ට උදව් කරන්න ගියාම අනිවා මේව අහගන්න වෙනව පොඩ්ඩ බැරි වුනාම. අර තරම් කාලෙ කාල ත්‍රේඩ් දාන්න, රිප්ලයි කරන්න මට පිස්සුද කාටහරි උදව්වක් නොකර ඉන්න නම්.

:yes: හරි ඔයා මට අභියෝග කරන්නකො කෙලින්ම මේ ත්‍රේඩ් එකේ හරි වෙන එකක් දාල හරි මාව expose කරල හරි. ඉන් පස්සෙ බලාගමු අපි.
11.gif
බොරුවෙන් ජීවත් වෙන උඹ මොකෙද්ද යකෝ මට. ඇත්ත කියල පුළුවන් එකෙක්ට පුළුවන් හැටියෙන් උදව්වක් කරල ජීවත් වෙන අපිට කොච්චර මොනව වුනත් කරපු හොඳ තියෙයි කවදහරි කොච්චර මොනව වුනත්, මැරුණත්. පුළුවන් නම් මට එකම එක පාරක් අභියෝග කරපන් මම තියෙනව කීව එක දෙයක් හරි (Movies, tutorials, etc.) මගෙ ලඟ නෑ කියල. :sorry: එකම එක දෙයක් හරි..

පොඩ්ඩ බැරි උනාම? පොඩ්ඩක් නෙමේ තෝ සේරම බොරුව නේ දැම්මෙ?

ඔයා ඇයි මෙතන ණයට කහින්නෙ ඉතින්? :( උඹ මගෙ අධෝ මාර්ගෙ ඉඹින්න ඇවිත් ඉඹලා ගඳයි කීවට මං මක් කොරන්නද බං. සුවඳ අධෝමාර්ග තියෙන කෙනෙක් හොයන් යමන් හම්බෙනකම්. :sorry:

:love: කෙලින්ම ප්‍රශ්ණෙට එන්නකො මිස්ටර්. ඔයාට මොකද්ද මගෙත් එක්ක ඩීවීඩී එවන ත්‍රේඩ් එක හා සම්බන්ධව ඇදගන්න ඕන ප්‍රශ්ණෙ? එකෙක්වත් පී එම් එකක්වත් දාල තිබ්බෙ නෑ මේ සම්බන්ධව අඩු ගානෙ මම අවුරුදු 2කින් 3කින් විතර මේකට ආවමවත්. එහෙමවත් තිබ්බ නම් මම ත්‍රේඩ් එකට එනව.

හරි ඔයා නෙ අසවලාට ඩීවීඩී යවන්න කියන්නෙ. අහල කියපන් මම කීව දේවල් වලින් ඕන මොනවද සහ ඇඩ්‍රස් එක. අවශ්‍ය හැම දෙයින්ම සාම්පල් එවනව මම ගාණෙ වියදම් දරල එක ඩීවීඩී එකක්. නැති නම් අවශ්‍ය දේවල් වලට අදාල තැපැල් ගාස්තු හා empty ඩීවීඩී වලට ගාස්තු ගෙව්වාම මම එවනව අදාල ලිපිනයට. හම්බුනේ නෑ නම් ඔයා එන්න අළුතෙන් ත්‍රේඩ් එකක් දාල හරි මම එක්ක කතාවට, ප්‍රසිද්ධියෙ.

Thread එක elakiri help section තියෙන්න මචන්. ඕනෙම කෙනෙක්ට රෙජිස්ටර් නොවී හරි බලන්න පුළුවන්. මේ සම්බන්ධව ඔයාට දාපු රිප්ලයි කිසි දෙයක් එඩිට් කරලත් නෑ මම. :( ඔයාට කරපු අභියෝගය භාරගන්න. :D නැති නම් තවත් කිච නොවී පලයන් ත්‍රේඩ් එක කන්නෙ නැතුව.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඔප්ටිමස් අයියා ගේ ඩීවීඩී ලැබුන අය ඉන්නවද? මට එවපන් මම සල්ලි දෙන්නම්

:D මම ඔයාට කරපු අභියෝගය ගැන පෝස්ට් ඔයා ආයෙම කියෝල එන්නකො මල්ලියෙ. ඉන් පස්සෙ අපි කතා කරමු. :love:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:rofl: මේ රිප්ලයි පෝස්ට් එකේ 3 වෙනි quoted message එක මම දාපු එකක් නෙවෙයි. :sorry: මේ තියෙන්නේ ඒකෙ original එක. (Thread එකේ Proofs සඳහා පිවිසෙන්න)

මම කොළබ සාමාන්‍ය රැකියාවක යෙදෙන්නෙ. මාසෙටම 45යි ලැබෙන්නෙ. ඒවා ඉතින් ඉතුරු වෙන්නෙ නැහැ බන් මොනා ගන්නත්. මම ගමේ උන්ට නයෙක් ඇරියා මම ප්‍රාඩෝ එකක් ගත්තා කියලා දැන් උන් මට ගමේ එන්නලු ඒක අරන් කතරගම යන්න. අනේ බන් හයර් ස්ටිකර් එක නැතුව ප්‍රාඩෝ එකක් රෙන්ට් කරන්න තැනක් දන්නවද? කලු පාට එකක් වෙන්න ඕන. ඩ්‍රයිවර් නැතුව දවස් 4කට.
2.gif
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
muu hena toka dunnata ekektawath dvd dunne na :P

:sorry: මචන් මට ගොඩක් ප්‍රශ්ණ ආව. මම ගොඩක් මානසිකවත් වැටුන. එළකිරි එන්න වුනේ නැහැ. :no: බොරු කියන්න අවශ්‍ය නෑ මට. :rolleyes: උඹට මොනවහරි ඕන නම් ඇයි පීඑම් එකක්වත් එව්වෙ නැත්තෙ? මම අවුරුදු 2කට 3කට පස්සෙ දැන් සතියකට වගේ කලින් ආයෙම එළකිරි ලොග් වුනාම මට නොටිෆිකේෂන් 6ක් හරි 10ක් හරි තිබ්බෙ. :no: එකක්වත් ඩීවීඩී එවන එකට අදාලව තිබ්බෙ නැහැ.

ඒ නිසා මම ත්‍රේඩ් එකටත් එකම එක පාරක් ගිහින් රිප්ලයි එකක් ලියල දාද්දි cloudflare මඟුලක් ආව. ඉන් පස්සෙ ඒ රිප්ලයි එක පෝස්ට් වෙලා තිබ්බෙ නැහැ. මම ආයෙ reply ලියන්න ගියෙ නෑ දාල නිකන් හිටිය කිසි කෙනෙක් ඒ ත්‍රේඩ් එකේදි ඉන් පස්සෙ ඩීවීඩී බෙදාගන්න එක ගැන උනන්දු වෙලා නැති නිසා.
 
ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :sorry: මචන් මට ගොඩක් ප්‍රශ්ණ ආව. මම ගොඩක් මානසිකවත් වැටුන. එළකිරි එන්න වුනේ නැහැ. :no: බොරු කියන්න අවශ්‍ය නෑ මට. :rolleyes: උඹට මොනවහරි ඕන නම් ඇයි පීඑම් එකක්වත් එව්වෙ නැත්තෙ? මම අවුරුදු 2කට 3කට පස්සෙ දැන් සතියකට වගේ කලින් ආයෙම එළකිරි ලොග් වුනාම මට නොටිෆිකේෂන් 6ක් හරි 10ක් හරි තිබ්බෙ. :no: එකක්වත් ඩීවීඩී එවන එකට අදාලව තිබ්බෙ නැහැ.

    ඒ නිසා මම ත්‍රේඩ් එකටත් එකම එක පාරක් ගිහින් රිප්ලයි එකක් ලියල දාද්දි cloudflare මඟුලක් ආව. ඉන් පස්සෙ ඒ රිප්ලයි එක පෝස්ට් වෙලා තිබ්බෙ නැහැ. මම ආයෙ reply ලියන්න ගියෙ නෑ දාල නිකන් හිටිය කිසි කෙනෙක් ඒ ත්‍රේඩ් එකේදි ඉන් පස්සෙ ඩීවීඩී බෙදාගන්න එක ගැන උනන්දු වෙලා නැති නිසා.

    :baffled:
    hapoi.. ehemada.. ela ela awlak na
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ප්‍රය්මා මොකෝ බන් ගමේ උන්ට බොරු කලියේ...

    උබ ඉස්සර ඉදලා හිටපු අපේ බොක්කක්ක්නේ මොකෝ උනේ

    :( මම thread එක සම්පූර්ණයෙන්ම විස්තර ඇතිව දාල තියෙනව මචන්. :no: පබ්ලික් ෆෝරම් එකේ නම් ගම් විස්තර ඇතුව හැම දේම දාන්න බෑ. :sorry: ඒත් ආව ගමන් මම උඹලට මැසේජ් කෙරුව උඹ දන්නවනෙ මචන්. :nerd: මෙතන මට පේන්නෙ මගෙත් එක්ක අවුලක් තියෙන එකෙක් මම බොරුවක් කෙරුව කියල පෙන්නන්න හදනව. මම ඌට කියන්න ඕන ටික ප්‍රසිද්ධියෙම කීව.

    :yes: ආයෙ ඩීවීඩී වැඩේ කරනව නම් පටන් ගමු. :love: මම මාස 3ක් - 5ක් යනකම් සපෝට් එක දෙන්නම්. කාටවත් බයේ නෙවෙයි මේක කෙරෙන්න ඕන දෙයක් නිසා නම් විතරයි. නැති නම් මට ප්‍රශ්ණයක් නෑ. මේ වගේ ත්‍රේඩ් වලින් මම බාපුවා නැති වෙන්නෙත් නෑ මට එළකිරි එක නැති වෙන්නෙත් නෑ මේකෙ ඉන්න යාළුවො ටික නැති වෙන්නෙත් නෑ. :D
     
    උඹ කතා කරන්නෙ උඹ යවපු උන් ඉන්නවා වගේ. යවපු එකෙක් පෙන්නපන් බලන්න. කට විතරයි තොගේ
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    උඹ කතා කරන්නෙ උඹ යවපු උන් ඉන්නවා වගේ. යවපු එකෙක් පෙන්නපන් බලන්න. කට විතරයි තොගේ
    you should send a pm with your address. don't be a online hero in here.

    ඔප්ටිමස් අයියා ගේ ඩීවීඩී ලැබුන අය ඉන්නවද? මට එවපන් මම සල්ලි දෙන්නම්

    you asking for DVDs not his history . so pm your address or act like a shemle lol
     
    Last edited:

    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    you should send a pm with your address. don't be a online hero in here.

    you asking for DVDs not his history . so pm your address or act like a shemle lol
    යැව්වා පොන්ස්... දැන් ඌ දිව්වා මම එද්දි
    පල තෝ ගිහින් තොගේ බල්ලට හැමනිය :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    යැව්වා පොන්ස්... දැන් ඌ දිව්වා මම එද්දි
    පල තෝ ගිහින් තොගේ බල්ලට **** :rofl:

    :angry: පලයන් යකෝ යන්න. ඇඩ්‍රස් එක එවන්න පන නැති උබනෙ ලැජ්ජ නැතුව කතා කලේ තව ත්‍රේඩ් එකේ. බෑන් වෙලා හින්දා වැඩක් නෑ දැන් මොකොවත් කීවටත්. :D

    stop talking like your mom:P

    :no: මූ මට එව්ව ඇඩ්‍රස් එකක් නෑ බං. :( මම අච්චර අභියෝග කරලත් හොරි හැදුන බැල්ලි මැරෙන්න දර මැස්ස යටට රින්ගනව වගේ හොඳටම වේදනාවට පත් වෙලා හැංගිලා උන්නේ ඕකා. :rofl: උගෙම හොඳ වෙලාවට ඕකා බෑන් වුනේ. :rofl::rofl: ඌ මට එකම එක පාරක් අභියෝගයක් කෙරුව නම් උගෙ පතිවත ප්‍රසිද්ධියෙම ඉවරයි.