ගමේ උන්ට බොරුවක් කෙලියා

Cazador

Banned
Mar 6, 2013
140
8
0
Lake Placid
ගමේ උන්ට බොරුවක් කෙලියා

මම කොළබ සාමාන්‍ය රැකියාවක යෙදෙන්නෙ. මාසෙටම 45යි ලැබෙන්නෙ. ඒවා ඉතින් ඉතුරු වෙන්නෙ නැහැ බන් මොනා ගන්නත්. මම ගමේ උන්ට නයෙක් ඇරියා මම ප්‍රාඩෝ එකක් ගත්තා කියලා දැන් උන් මට ගමේ එන්නලු ඒක අරන් කතරගම යන්න. අනේ බන් හයර් ස්ටිකර් එක නැතුව ප්‍රාඩෝ එකක් රෙන්ට් කරන්න තැනක් දන්නවද? කලු පාට එකක් වෙන්න ඕන. ඩ්‍රයිවර් නැතුව දවස් 4කට.
2.gif
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    mage gawa ekak thiyenawa. ube ara kellawa evapan 1 week walata mama prado eka ubata dennam 1 week walata. model 2013, black, no lease
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මම කොළබ සාමාන්‍ය රැකියාවක යෙදෙන්නෙ. මාසෙටම 45යි ලැබෙන්නෙ. ඒවා ඉතින් ඉතුරු වෙන්නෙ නැහැ බන් මොනා ගන්නත්. මම ගමේ උන්ට නයෙක් ඇරියා මම ප්‍රාඩෝ එකක් ගත්තා කියලා දැන් උන් මට ගමේ එන්නලු ඒක අරන් කතරගම යන්න. අනේ බන් හයර් ස්ටිකර් එක නැතුව ප්‍රාඩෝ එකක් රෙන්ට් කරන්න තැනක් දන්නවද? කලු පාට එකක් වෙන්න ඕන. ඩ්‍රයිවර් නැතුව දවස් 4කට.
    2.gif
    ඔය ඉවෝක් දෙක තුන තියාගෙන ඉන්න උන් ඉන්නවා. ඒත් ඕකා ගැන්ග්බැන්ග් වුනා ඊයේ. :rofl::rofl:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මම කොළබ සාමාන්‍ය රැකියාවක යෙදෙන්නෙ. මාසෙටම 45යි ලැබෙන්නෙ. ඒවා ඉතින් ඉතුරු වෙන්නෙ නැහැ බන් මොනා ගන්නත්. මම ගමේ උන්ට නයෙක් ඇරියා මම ප්‍රාඩෝ එකක් ගත්තා කියලා දැන් උන් මට ගමේ එන්නලු ඒක අරන් කතරගම යන්න. අනේ බන් හයර් ස්ටිකර් එක නැතුව ප්‍රාඩෝ එකක් රෙන්ට් කරන්න තැනක් දන්නවද? කලු පාට එකක් වෙන්න ඕන. ඩ්‍රයිවර් නැතුව දවස් 4කට.
    2.gif
    උඹට එක උපදෙසක් දෙන්නම්. ලද දෙයින් සතුටු වෙන්නපුරුදු වෙයන්. නැති දේවල් මොකටද තියෙනවයි කියන්නේ උඹ . මේ උඹ විසින්ම උඹව පහත් කරගන්න හදන තත්වයක් මචො
     
    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    ගූගල් එකෙන් ෆොටෝ අරන් උන්ට මේල් කලේ බන්. එක ෆොටෝ එකක සයිඩ් කන්නාඩිය නැහැ තව එකක තියෙනවා. ඉතින් දැන් එන්නලු බලන්න :(
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ape ekekuth ohoma hitiya u hena posh seen eken hitiye..dawasak gedara gihin drop karanna kiyala mu patta pool ekak ehema tiyena gedarakin bessa gettuwath aran giya athulata..passe dawasaka muwa hoyan yaddi e geda kattiya wena gedarak pennuwa...mudukkuwak wage gedaraka inne...:rofl:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    ගූගල් එකෙන් ෆොටෝ අරන් උන්ට මේල් කලේ බන්. එක ෆොටෝ එකක සයිඩ් කන්නාඩිය නැහැ තව එකක තියෙනවා. ඉතින් දැන් එන්නලු බලන්න :(
    දැන් වුනත් උඹට මේ දේ හදාගන්න පුළුවන් . කොන්ද පන ඇතිව ඇත්ත සිද්දිය කියපන්. එකෙන් උඹට කෙලින් දෙයක් කියන්න පුළුවන් වෙනවා. එතකොට උබේ කොන්ෆිඩන්ස් ලෙවෙල් එකත් වැඩිවේවි.
     
    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    ape ekekuth ohoma hitiya u hena posh seen eken hitiye..dawasak gedara gihin drop karanna kiyala mu patta pool ekak ehema tiyena gedarakin bessa gettuwath aran giya athulata..passe dawasaka muwa hoyan yaddi e geda kattiya wena gedarak pennuwa...mudukkuwak wage gedaraka inne...:rofl:
    පව් බන් ඌ :dull: හැබැයි ගෙවල් වලට කින්ඩි එපා බන් :eek:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹට එක උපදෙසක් දෙන්නම්. ලද දෙයින් සතුටු වෙන්නපුරුදු වෙයන්. නැති දේවල් මොකටද තියෙනවයි කියන්නේ උඹ . මේ උඹ විසින්ම උඹව පහත් කරගන්න හදන තත්වයක් මචො

    මම කොළබ සාමාන්‍ය රැකියාවක යෙදෙන්නෙ. මාසෙටම 45යි ලැබෙන්නෙ. ඒවා ඉතින් ඉතුරු වෙන්නෙ නැහැ බන් මොනා ගන්නත්. මම ගමේ උන්ට නයෙක් ඇරියා මම ප්‍රාඩෝ එකක් ගත්තා කියලා දැන් උන් මට ගමේ එන්නලු ඒක අරන් කතරගම යන්න. අනේ බන් හයර් ස්ටිකර් එක නැතුව ප්‍රාඩෝ එකක් රෙන්ට් කරන්න තැනක් දන්නවද? කලු පාට එකක් වෙන්න ඕන. ඩ්‍රයිවර් නැතුව දවස් 4කට.
    2.gif

    මාසෙට 45කට වඩා යනවා තෙල් ගහන්නම.. අනේ උඹේ නයා... Zzzz... හොද වැඩේ උඹටත් උනේ... :angry:
     
    Jul 14, 2014
    237
    32
    0
    දැන් වුනත් උඹට මේ දේ හදාගන්න පුළුවන් . කොන්ද පන ඇතිව ඇත්ත සිද්දිය කියපන්. එකෙන් උඹට කෙලින් දෙයක් කියන්න පුළුවන් වෙනවා. එතකොට උබේ කොන්ෆිඩන්ස් ලෙවෙල් එකත් වැඩිවේවි.

    ජිවත් වෙනකොට සමහර වෙලාවට ඉතින් බොරු කරන්න වෙනවා...හැබැයි මේ වගේ අන් එන බොරු කලහම උම්බෑ කියන්නත් වෙනවා.රෙන්ට් එකට ප්‍රාඩෝ අරන් නොකා නොබී 8888 දෙන්න තමයි වෙන්නේ මාසයක්...
    දැන් ඉතින් තව බොරුවක් කියහන්...කකුලක් කැඩුනවත් කියල...:rofl::rofl::rofl:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    kalu paata ekak da sudu paata ekak da ai hariyata balapan daapu pinturei
    kiyapu katha tikai Rs 7000 vithara wenawa dawasata
     
    Last edited: