orange IT ලොකු ප්‍රශ්නයක් බන්

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    orange IT ලොකු ප්‍රශ්නයක් බන්

    Orange IT interviews call kala..mage fist eka ban.full kaddenmada interview eka ganne..monada ahana prashna.ane danna kenek innawnam kiyannako ..loku pinak ban.
     
    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    mage hodatama yaluwektath call karala hebei maharagamain.business analyst kiyana post ekatalu.ekath ewagemada?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Orange IT interviews call kala..mage fist eka ban.full kaddenmada interview eka ganne..monada ahana prashna.ane danna kenek innawnam kiyannako ..loku pinak ban.

    උබ හොදයිනේ..මන් ගිය අවුරුද්දේ මුල CV එකක් දැම්මා Orange IT. interviews call කරෙවත් නැහැ :baffled::dull:

    බය නැතුව පලයන්...දන්නා දේ කියලා වරෙන්...කඩ්ද හොදටම ඕන නැහැ Development වලට :P

    ගුගල් සර්ච් හරියට දන්නවා නම් ලොකු දෙයක් කර ගන්න පුළුවන් තනියම :)
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113

    :lol::lol:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබ හොදයිනේ..මන් ගිය අවුරුද්දේ මුල CV එකක් දැම්මා Orange IT. interviews call කරෙවත් නැහැ :baffled::dull:

    බය නැතුව පලයන්...දන්නා දේ කියලා වරෙන්...කඩ්ද හොදටම ඕන නැහැ Development වලට :P

    ගුගල් සර්ච් හරියට දන්නවා නම් ලොකු දෙයක් කර ගන්න පුළුවන් තනියම :)

    mama danna ekekuth daala call karala ne :P uge hoda projects ehemath thbiila..anemanda.. porata IFS ehemath call kala :D Orange IT loku seen :P SLIIT eke nan aniwa gannawa :D (tharahakata neme keewe :) I also respect SLIIT) sliit eke set ekakin thama patan gaththe..aithi Orange Electrical eunta
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mama danna ekekuth daala call karala ne :P uge hoda projects ehemath thbiila..anemanda.. porata IFS ehemath call kala :D Orange IT loku seen :P SLIIT eke nan aniwa gannawa :D (tharahakata neme keewe :) I also respect SLIIT) sliit eke set ekakin thama patan gaththe..aithi Orange Electrical eunta

    එක තමා ලොකු සින් මචන්... මට මෙකෙනුයි Eyepax එකෙනුත් CV දැම්මට කෝල් එකක් වත් දුන්නේ නැහැ :dull:

    අනිත් ඒවායින් නම් අවා...පඩි අඩු නිසා එකකට වත් ගියේ නැහැ :)
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    එක තමා ලොකු සින් මචන්... මට මෙකෙනුයි Eyepax එකෙනුත් CV දැම්මට කෝල් එකක් වත් දුන්නේ නැහැ :dull:

    අනිත් ඒවායින් නම් අවා...පඩි අඩු නිසා එකකට වත් ගියේ නැහැ :)
    Try wso2, 99x.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Try wso2, 99x.

    wso2 java based නේද

    දැන් ට්‍රයි එක තමන්ගේම කියලා දෙයක් පටන් ගන්න.. අනුන් යටතේ වැඩ කරලා ගොඩ යාමක් නැහැ කියලා හිතෙනවා :baffled:

    නාන්න හරි එක පාරක් කරලා බලන්න අදහස තියෙන්නේ :)