AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,559
    1
    42,669
    113
    Orbitrek 20000යි

    Orbitrek Elite 35000යි :oo:

    මේ දෙකේ වෙනස මොකක්ද බං

    කකුලට තද ගතිය එන්නෙ නිකං බෙල්ට් එකකට හිර වෙලාද :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,559
    1
    42,669
    113
    දෙකේ වෙනස මොකක්ද කියල තාම කවුරුවත් පැහැදිලි කෙරුවෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,559
    1
    42,669
    113
    Orbitrek 20000 දනිස් අමාරුව තියෙන උන්ට ආපු එක.

    කකුලට දැනෙන තද ගතිය අඩු වැඩි වෙන්නෙ කොහොමද?
    නෝමල් එකේ බෙල්ට් එකක් තියෙනවලු නේද.. එතකොට ඒකට ඇතිල්ලෙනකොට සද්දයක් එනවද?
    එලයිට් එක කොහොමද දන්නෙ නෑ
    දෙකම ඉතිං දනහිස් අමාරු තියෙන අයට පදින්ඩ පුලුවන්නෙ
     
    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0

    ලොකු සද්දයක් එන්නේ නෑ. බෙල්ට් එක ඇතිලෙන්නේ සිනිදු පෘෂ්ඨයක. ඒකයි.

    මේකේ තියෙනවා පොඩි රවුමක් දෙපැත්තට කරකවන්න. එක එක පැත්තකට කරකද්දී අර බෙල්ට් එක තද වෙනවා. එතකොට කකුලට තද ගතියක් දැනෙන්නේ. රවුම අනික් පැත්තට කරකද්දී බෙල්ට් එක බුරුල් වෙනවා, එතකොට කකුලට සැහැල්ලුව කරකවෙනවා. මේක මෙහෙම ටයිප් කරලා පැහැදිලි කරන්න නං අමාරුයි.

    දනිස් අමාරු අය සීට් එකේ වාඩිවෙලා පදින්නේ, අනික් එකේ එක වේලාවකදී ශරීරයේ සම්පුර්ණ බර සහ බෙල්ට් එකේ බලය අපේ එක කකුලට එනවා. ඒක දනිස් අමාරු අයට හොද නැහැ. ආතරයිටිස් තියෙනවා නං ඕක හොදම නැහැ කියලනි වෛද්‍යවරු කියන්නේ.
     
    https://www.teleseen.com/index.php?route=product/product&product_id=54

    ෙම්ක චුට්ටක් බලපන්.. එලයිට් එකේ ගාන වැඩි වුණාට සීට් එකක් නෑ.. මොකක්ද වෙනස කියල බැලුවෙ
    අරක 20000යි
    මේක 35000යි 15000ක් වැඩියි :baffled:
    උඹ කියන විදියට බෙල්ට් එක තියෙන එක අවුලක් නෑනෙ..
    මම හිතුව එලයිට් එකේ බෙල්ට් එකක් නැතුව වෙන ක්‍රමේකින් කකුලට දෙන තද ගතිය වැඩි කරන්නෙ කියල
    තැන්කියු මචං විස්තර කරනවට..
     
    නික මචං මෙව්වගේ ඇඟේ බර අනුවත් තියෙන මොඩෙල් වෙනස් වෙනවා. දැන් ගොඩක් වෙලාවට මෙව්වා හදලා තියෙන්නේ කිලෝ 80 ක් උපරිම බර උන්ට.

    Treadmill ගැන සර්ච් කරලා බලපන්. එක එක ගනන් වලට තියෙනවා. මේ සමහරක් එව්වායේ ඇවිදින බෙල්ට් එක පළල මිල අනුව වෙනස් වෙනවා. මේක භාවිතා කරන්න පුළුවන් කෙනාගේ බර අනුවත් මිල වෙනස් වෙනවා.

    ගොඩක් වෙලාවට එකම ව්‍යායාම උපකරණය විවිද මිලට විකුනද්දී අඩුම මුදලට තියෙන්නේ ප්‍රමාණය කුඩා උපරකරණයක්. ඒක පාවිච්චි කරන්න පුළුවන් සමානය ඇගක් තියෙන කෙනෙක්ට.

    මේවායේ ඇඩ් වල මිල ගොඩක් තියෙන්නේ පරිභෝගිකයන් නොමග යවලා. මොකද මේවා ගන්න යන්නේ මහත අයනි. ඒත් මේවායේ මිල විදියට දාලා තියෙන්නේ කෙට්ටු අයට හරියන උපකරණ වල මිල. ගිහිං බලද්දී තමයි තේරෙන්නේ ඒක මහත, බර අයට සෙට් වෙන්නේ නෑ, මිල වැඩි එකේම ඉහල උපකරණය ගන්න ඕනි කියලා.
     
    :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,559
    1
    42,669
    113
    http://www.esermarketing.com/product-category/exercise-bikes/domestic-use-exercise-bikes/orbitrak

    ෙම්ක කිලෝ 80කට ඔරොත්තු දෙනවලු

    Thane Orbitrek එක් කිලෝ 125කට ඔරොත්තු දෙනවලු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    http://www.esermarketing.com/product-category/exercise-bikes/domestic-use-exercise-bikes/orbitrak

    ෙම්ක කිලෝ 80කට ඔරොත්තු දෙනවලු

    Thane Orbitrek එක් කිලෝ 125කට ඔරොත්තු දෙනවලු

    තනේ .?
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93

    flighlight